• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

මයිලෝ ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයින්ට ක්‍රීඩා අමාත්‍යවරයා පාපැදි තිලිණ කරයි

April 15, 2021
in Business
Reading Time: 1 min read
A A
මයිලෝ ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයින්ට  ක්‍රීඩා අමාත්‍යවරයා පාපැදි තිලිණ කරයි
Share on WhatsAppShare on Facebook

කුඩා දරුවන්ගේ ශාරීරික ක්‍රියාකාරකම් සක්‍රීයව පවත්වාගැනීමේ පියවරක් වශයෙන් මයිලෝ සංවිධානය කළ විශේෂ වැඩසටහනේ ජයග්‍රාහකයින්ට පාපැදි තිළිණ කිරීමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පසුගියදා එක්වුණේය. මෑතකදී ඉරිදා දිනයේ පාපැදි ධාවනය සඳහා වෙන් කිරීමටද ක්‍රියාකළ ක්‍රීඩා අමාත්‍යවරයා, එළිමහන් ක්‍රියාකාරකමක් වශයෙන් මෙන්ම ව්‍යායාම ලබාගැනීම සඳහාත් පාපැදි ධාවනයේ යෙදීම, ඉතා වැදගත් බව දැඩිව විශ්වාස කරයි.

මයිලෝ ක්‍රියාත්මක කළ නවතම ප්‍රවර්ධන වැඩසටහන හරහා දරුවන් 10,000ක් අතර රුපියල් මිලියන 10ක් වටිනා ත්‍යාග බෙදාදීමට නියමිතය. පාපැදි, ස්කේට්බෝඩ්, බාස්කට්බෝල්, පාපන්දු, ලැප්ටොප්, ටැබ්, රීලෝඩ් සහ වෙනත් තෑගි රැසක් ඊට අයත්ය. විශේෂයෙන්ම බොහෝදෙනා දුරස්ථ අධ්‍යාපන කටයුතුවල නිරත වන, එමෙන්ම තම දරුවන්ගේ එළිමහන් ක්‍රියාකාරකම් සීමාසහිත වීම නිසා ඔවුන්ගේ ශාරීරික සෞඛ්‍යයට එල්ලවිය හැකි බලපෑම පිළිබඳ දෙමාපියන් වඩාත් සැලකිලිමත් වන මෙවැනි කාලවකවානුවකදී මෙම ත්‍යාග මහත්සේ ප්‍රයෝජනවත් වනු ඇත. මෙම වැඩසටහන යටතේ දැනට ජයග්‍රාහකයින් 8,000කට ත්‍යාග පිරිනමා ඇති අතර, 2021 අප්‍රේල් 18 දක්වා සෑම සතියකදීම ජයග්‍රාහකයින් 1,000කට ත්‍යාග හිමි වේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු MiloSriLanka ෆේස්බුක් පිටුව ඔස්සේ ලබාගත හැක.

SendShareShare
Previous Post

මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීමට ජෝන් කීල්ස් පදනම හා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය එක්වෙයි

Next Post

අවුරුදු දා අපලයක්: ඇක්සිඩන්ට් 121යි: මරණ 10යි

MORE NEWS

ජාත්‍යන්තර තේ දිනය නිමිත්තෙන් බැසිලර් තේ (Basilur Tea) සමාගම ‘රූට්ස් ඔෆ් සිලෝන්’(Roots of Ceylon) වැඩසටහන දියත් කරයි! Sri Lanka Latest News
Business

ජාත්‍යන්තර තේ දිනය නිමිත්තෙන් බැසිලර් තේ (Basilur Tea) සමාගම ‘රූට්ස් ඔෆ් සිලෝන්’(Roots of Ceylon) වැඩසටහන දියත් කරයි! Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News
Business

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

Load More
මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති...

Read more
වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

මාංචු දැම්මෙ නෑ.. KDH වෑන් එකේ ගෙනිච්චා කියලා කට්ටිය ඇඬුවනේ..! ඔන්න අද අත් දෙකට මාංචු දාලා බන්ධනාගාර බස් එකෙන් යෝෂිත උසාවියට ගෙනාවා! VIDEO I Sri Lanka Latest News

යෝෂිත අත්අඩංගුවට ගනී! I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)

බැසිල් අත්අඩංගුවට ‌ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න! CIDයට නියෝගයක්! I Sri Lanka Latest News

කොළඹ නගරාධිපති පුටුවෙන් පටන් අරන් කතානායක පුටුව දක්වාම ගිය එම්.එච්. මොහොමඩ්ගේ 104 වැනි ජන්ම දිනය සමරයි! සජිත්ගෙන් විශේෂ කතාවක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

රටක් ලෙස මේ අමාරු මොහොතේ දේශපාලන වෙනස්කම්වලට ගරු කරමින් රට සුරක්ෂිත කිරීමට සැවොම එකතු වෙමු! කොස්ගොඩ සුභූති අනුනායක නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පුජෝත්සවයේදී විපක්ෂනායක සජිත්ගෙන් විවෘත ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.