• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීමට ජෝන් කීල්ස් පදනම හා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය එක්වෙයි

April 15, 2021
in Business
Reading Time: 1 min read
A A
මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීමට ජෝන් කීල්ස් පදනම හා  අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය එක්වෙයි
Share on WhatsAppShare on Facebook

නාගරික ප්‍රදේශ වල මෙන්ම ග්‍රාමීය ප්‍රදේශ වලද පාසල් සිසුන් මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවීම මේ වනවිට විශාල ගැටලුවක් බවට පත්වී තිබේ. මත්ද්‍රව්‍ය භාවිතය යනු මෙම සිසුන්ට පාසල් හැරයාමට මෙන්ම සෞඛ්‍ය, පවුල් හා සමාජයීය ගැටලු රාශියකට මුහුණ දීමට හේතු වන සාධකයකි. මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවීමේ සම්භාවිතාව අවම කරන පරිසරයක් නිර්මාණය කිරීමේදී පාසල් සිසුන් දැනුවත් කිරීමට අමතරව, මත්ද්‍රව්‍ය භාවිතය නිසා සිසුන්ට ඇතිවන බලපෑම් සම්බන්ධයෙන් ගුරුවරුන් හා දෙමාපියන් නිසි පරිදි දැනුවත් කිරීමද අත්‍යවශ්‍ය වෙයි.

ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය භාවිතය අවම කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන ප්‍රමුඛතම රාජ්‍ය ආයතනය වන අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සමග එක්වී, මත්ද්‍රව්‍ය අවභාවිතය වැළැක්වීමේ ව්‍යාපෘතියක් පාසල් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට ජෝන් කීල්ස් පදනම පියවර ගෙන තිබේ. ජෝන් කීල්ස් පදනම යනු ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ ප්‍රජා සත්කාර අංශය වන අතර, එහි අවධානය යොමුවන එක අංශයක් වන ‘සෞඛ්‍යය‘ යටතේ මෙම සත්කාරය ක්‍රියාවට නංවා ඇත. මෙම නියමු ව්‍යාපෘතිය යටතේ මේ වනවිට ගුරුවරුන් පුහුණු කිරීමේ වැඩමුළු 2ක් පවත්වා තිබේ. කොළඹ අධ්‍යාපන කලාපයේ පවත්වන ලද වැඩමුළුවට පාසල් 41ක් නියෝජනය කරමින් ගුරුවරුන් 45 දෙනෙකු සහ විදුහල්පතිවරුන් 3 දෙනෙකු සහභාගි වූ අතර, ශ්‍රී ජයවර්ධන අධ්‍යාපන කලාපයේ පැවති වැඩසටහනට පාසල් 50ක් නියෝජනය කරමින් ගුරුවරුන් 60 දෙනෙක් සහ විදුහල්පතිවරුන් දෙදෙනෙක් සහභාගි වූහ.

SendShareShare
Previous Post

අලුත් අවුරුද්දේ පළමු වැඩවර්ජනය PHIලාගෙන්!

Next Post

මයිලෝ ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයින්ට ක්‍රීඩා අමාත්‍යවරයා පාපැදි තිලිණ කරයි

MORE NEWS

ජාත්‍යන්තර තේ දිනය නිමිත්තෙන් බැසිලර් තේ (Basilur Tea) සමාගම ‘රූට්ස් ඔෆ් සිලෝන්’(Roots of Ceylon) වැඩසටහන දියත් කරයි! Sri Lanka Latest News
Business

ජාත්‍යන්තර තේ දිනය නිමිත්තෙන් බැසිලර් තේ (Basilur Tea) සමාගම ‘රූට්ස් ඔෆ් සිලෝන්’(Roots of Ceylon) වැඩසටහන දියත් කරයි! Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News
Business

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

Load More
මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති...

Read more
වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

මාංචු දැම්මෙ නෑ.. KDH වෑන් එකේ ගෙනිච්චා කියලා කට්ටිය ඇඬුවනේ..! ඔන්න අද අත් දෙකට මාංචු දාලා බන්ධනාගාර බස් එකෙන් යෝෂිත උසාවියට ගෙනාවා! VIDEO I Sri Lanka Latest News

යෝෂිත අත්අඩංගුවට ගනී! I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)

බැසිල් අත්අඩංගුවට ‌ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න! CIDයට නියෝගයක්! I Sri Lanka Latest News

කොළඹ නගරාධිපති පුටුවෙන් පටන් අරන් කතානායක පුටුව දක්වාම ගිය එම්.එච්. මොහොමඩ්ගේ 104 වැනි ජන්ම දිනය සමරයි! සජිත්ගෙන් විශේෂ කතාවක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

රටක් ලෙස මේ අමාරු මොහොතේ දේශපාලන වෙනස්කම්වලට ගරු කරමින් රට සුරක්ෂිත කිරීමට සැවොම එකතු වෙමු! කොස්ගොඩ සුභූති අනුනායක නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පුජෝත්සවයේදී විපක්ෂනායක සජිත්ගෙන් විවෘත ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.