වෑන්වලින් ඇවිල්ලා වීඩියෝ කරගෙන මිහින්තලේ අහිංසක මිනිස්සුන්ට චණ්ඩි පාට් දාන මේ මැරවරයෝ කවුද? මුන්ගේ ෆොටෝ තියෙනවා! නොම්මර තියෙනවා! පොලිසිය මොනවද කරන්නේ? VIDEO I Sri Lanka Latest News
මිහින්තලා පුදබිම ආශ්‍රිත ප්‍රදේශයේ ගැවසෙන මැරවරයන් පිරිසක් සම්බන්ධයෙන් ආරක්ෂක අංශවල අවධානය යොමුකරන ලෙස මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැව ධම්මරතන හිමියන්...














