ජපන් කුමාරයගේ අත බලන්න ජපානයටත් ගියා! එයාර් ලංකා ප්ලේන් එකේ යද්දී නියමුවාගේ අත බලලා කිරිගහට ඇන්නා වගේ අනාවැකි කිව්වා! අත බලා හරියටම සිද්ධ වෙන දේ කියපු ප්‍රේමදාස මහත්තයාගේ දෛවඥයා සොයිසාපුරේ කර්තේලිස්! Sri Lanka Latest News
හස්ත රේඛාවල පිහිටීම පරීක්ෂා කර බලා යම් පුද්ගලයකුගේ අනාගතය සම්බන්ධයෙන් අනාවැකි පළකිරීමේ ශාස්ත්‍රය බොහෝ ඈත අතීතයට දිවයන්නකි. ලොව බොහෝ රටවල...














