තවත් තීන්දුවක් එයි! හිටපු ඇමැති මහින්දානන්ද අවුරුදු 20ක් බරපතළ වැඩ ඇතුව හිරේ! හිටපු ඇමැති නලින් ප්‍රනාන්දුත් බරපතළ වැඩ ඇතිව හිරේ! VIDEO I Sri Lanka Latest News
2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ස.තො.ස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම් බෝඩ් 11,000ක් මිලදීගෙන ක්‍රීඩා සංගම්වලට බෙදා දීම...














