• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පරිපූරක සෞඛ්‍ය සේවය-දුම්රිය රියැදුරන් වැඩ වර්ජන නවත්වද්දී තැපෑල වැඩවර්ජන පටන් ගනී! Sri Lanka Latest News

May 28, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
රජයේ සේවකයන් අද පාරට! හවස කොළඹ යනවා නම් බලාගෙන!
Share on WhatsAppShare on Facebook

ගැටලු 15ක් මුල්කර ගනිමින් තැපැල් හා විදුලිසංදේශ නිලධාරීන්ගේ සංගමය හෙට (29 වැනිදා) සහ අනිද්දා (30 වැනිදා) සංකේත වැඩවර්ජනයක නිරත වෙයි. Sri Lanka Latest News

නිලධාරි සේවා ව්‍යවස්ථාව අනුමත නොකිරීම, නිලධාරි කාර්යභාර දීමනාව ලබා නොදීම, බාහිර කම්කරුවන් යෙදවීමට කටයුතු නොකිරීම, පාලන කාර්යාලවල පැය 100 ඉක්මවා ඇති අතිකාල නොගෙවා සිටීම, නිලධාරි ගමන් වියදම් සීමාවන් ඉහළ නොදැමීම එම ගැටලු අතර වේ.

එම ගැටලු විසඳා ගැනීම සඳහා තැපැල්පතිවරයා සහ විෂයභාර ඇමැතිවරයා සමග සාකච්ඡා වාර කිහිපයක් පැවැත්වුවද ඉන් කිසිදු ප්‍රතිඵලයක් නොවූ බව එම සංගමයේ ප්‍රධාන ලේකම් මංජුල බණ්ඩාර ජයසුන්දර සඳහන් කරයි.

ඒ අනුව විෂය භාර ඇමැතිවරයා සමග පසුගිය මාර්තු මාසයේ 07 වැනිදා මැයි මස 02 වැනිදා පැවැත්වූ සාකච්ඡාවට සමගාමීව ලබා දුන් විසඳුම් සහ සම්මුතින්ද තැපැල් පරිපාලනය විසින් ඉටු කිරීමට අපොහොසත් වී ඇති බවද ඔහු සඳහන් කරයි.

එම නිසා එලෙස වැඩවර්ජන ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කළ බවත් දෙදින වැඩවර්ජනයෙන් පසුව ගන්නා වූ ඊළඟ ක්‍රියාමාර්ග පිළිබඳව ලබන 01 වැනිදා රැස්වෙන කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා කරන බවත් හෙතෙම පවසයි.

SendShareShare
Previous Post

පාසල්වල ළමා අපයෝජන ඉහළ ගිහින්! අගමැති හරිනි විදුහල්පතිවරු එක්ක තිබ්බ සාකච්ඡාවකදී හෙළිකරයි! Sri Lanka Latest News

Next Post

හල්ලොලුවට වෙඩි තියන්න බයික් එකේ ආපු එක්කෙනයි තවත් දෙන්නෙකුයි අපරාධ කොට්ඨාසයෙන් අල්ලයි! I Sri Lanka Latest News

MORE NEWS

වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News
Exclusive

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

ට්‍රම්ප් ඉරානයේ ඔළුව අතගාලා ටොක්කකුත් අනී! I Sri Lanka Latest News

මුජිබර් රහුමාන්-අජිත් පී. පෙරේරා-වරුණ රාජපක්ෂ-මහාචාර්ය ප්‍රසන්න පෙරේරා ‘පච මදිවාට හොරු’ අරන් නීතීඥ චිත්‍රාල් එක්ක 26 වෙන්නප්පුවට එනවා! I Sri Lanka Latest News

පොලිසිය දැන් ඇඟිලි තුඩට! Sri Lanka Latest News

මීඩියාත් අරගෙන ඇමැති නාමල් ආපහු කුඹුරට බහී! ගොයම් ගස් ගැන ගොවියන්ට ලොකු ලෙක්චර් එකකුත් දෙයි! VIDEO I Sri Lanka Latest News

බුද්ධි අංශ සියල්ල වාර්තාවක් දීලා ඊළඟට බලයට එන්නේ කව්ද කියලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඡන්දෙට කලින් ඔක්කොම ඇතුළට දායිද? අපි ඕන දේකට ලෑස්තියි! VIDEO I Sri Lanka Latest News

Load More
වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News
Exclusive

වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News

තවමත් නොවිසදුණු ගොවි ගැටලුවලට විසදුම් ඉල්ලා සමගි ජන බලවේගය අරලගංවිලදී හෙට දැවැන්ත ගොවි උද්ඝෝෂණයක් පැවැත්වීමට නියමිතය.Sri Lanka Latest News

Read more
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

ට්‍රම්ප් ඉරානයේ ඔළුව අතගාලා ටොක්කකුත් අනී! I Sri Lanka Latest News

මුජිබර් රහුමාන්-අජිත් පී. පෙරේරා-වරුණ රාජපක්ෂ-මහාචාර්ය ප්‍රසන්න පෙරේරා ‘පච මදිවාට හොරු’ අරන් නීතීඥ චිත්‍රාල් එක්ක 26 වෙන්නප්පුවට එනවා! I Sri Lanka Latest News

මුජිබර් රහුමාන්-අජිත් පී. පෙරේරා-වරුණ රාජපක්ෂ-මහාචාර්ය ප්‍රසන්න පෙරේරා ‘පච මදිවාට හොරු’ අරන් නීතීඥ චිත්‍රාල් එක්ක 26 වෙන්නප්පුවට එනවා! I Sri Lanka Latest News

පොලිසිය දැන් ඇඟිලි තුඩට! Sri Lanka Latest News

පොලිසිය දැන් ඇඟිලි තුඩට! Sri Lanka Latest News

මීඩියාත් අරගෙන ඇමැති නාමල් ආපහු කුඹුරට බහී! ගොයම් ගස් ගැන ගොවියන්ට ලොකු ලෙක්චර් එකකුත් දෙයි! VIDEO I Sri Lanka Latest News

මීඩියාත් අරගෙන ඇමැති නාමල් ආපහු කුඹුරට බහී! ගොයම් ගස් ගැන ගොවියන්ට ලොකු ලෙක්චර් එකකුත් දෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper