කෙහෙළියගේ තව කෙළි එළියට! ජනප්‍රිය නිළියකට ජිම් යන්න 40,000ක් අමාත්‍යාංශයෙන් ගෙවලා! කකුල කඩාගෙන ඇඳේ ඉද්දිත් ගේමක් ගහලා ලක්ෂ 11ක ඉන්ධන දීමනාව අරන්! Sri Lanka Latest News
හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල කියන චරිතය ගැන අපිට නිරතුරුවම කතාකරන්න සිදුව තිබෙනවා. ඒ, වෙන කිසිවක් නිසා නෙවෙයි. ඔහු විසින්...














