Friday, June 19, 2026
 
Chanaka M

Chanaka M

රට බංකොලොත් කරපු කල්ලියේම කෙනෙකුට රට බංකොලොත් කරපු අය හොයන්න දීම හොරාගේ අම්මගෙන් නෙමෙයි හොරාගෙන්ම පේන ඇහුවා වගේ වැඩක්! VIDEO I Sri Lanka Latest News
බොරුවලට අහුවෙන්න එපා! අමෙරිකානු තීරු බදු ගැන ලංකාවට වාසිදායක තීන්දුවක් ලැබේවි! අපේ රටත් ට්‍රම්ප්ගේ ලයිස්තුවේ තියේවි! VIDEO I Sri Lanka Latest News

බොරුවලට අහුවෙන්න එපා! අමෙරිකානු තීරු බදු ගැන ලංකාවට වාසිදායක තීන්දුවක් ලැබේවි! අපේ රටත් ට්‍රම්ප්ගේ ලයිස්තුවේ තියේවි! VIDEO I Sri Lanka Latest News

ඇමෙරිකාව විසින් ශ්‍රී ලංකාවේ අපනයන සඳහා 18%ක වැට් බද්දක් වනවන බවට වන ව්‍යාජ ප්‍රවෘත්තියක් සමාජ මාධ්‍යවල සංසරණය වන බව නියෝජ්‍ය...

කළුතර පුද්ගලික පන්තියක සිසුවියන්ට අතවර කළ බවට චෝදනා ලැබූ ටියුෂන් ගුරාට ඇප! Sri Lanka Latest News

නාරාහේන්පිට ප්‍රධාන රෝහලක් වැඩි මිලට නේවාසික රෝගියකුට ඖෂධ විකුණපු සිද්ධියක් උසාවියට ගියාම කවුදෝ කෙනෙක් ‘මෝෂන් පොත’ කුරුටු ගාලා! සිද්ධිය හොයන්න අධිකරණය රහස් පොලිසියට බාරදෙයි! Sri Lanka Latest News

මාලිගාකන්ද මහෙස්ත්‍රාත් උසාවියේ පවත්වාගෙන ගිය ලේඛණයක් කුරුටු ගෑවේ කවුරුන්ද? යන්න සෙවීමේ විමර්ශන මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය රහස් පොලිසියට...

මිරිහානේ විරෝධතාකරුවන් 45ක් අත්අඩංගුවට!

ලක්ෂ 11ක ටැක්ස් එක අඩු කරලා දෙන්න ආදායම් බදු නියෝජ්‍ය කොමසාරිස්වරයෙක් පනස්දාහක අල්ලසක් අරන්! අල්ලස් කොමිසම බඩුත් එක්කම නියෝජ්‍ය කොමසාරිස්ව අල්ලයි! Sri Lanka Latest News

දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙක්  රුපියල් පනස් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගත් බව කියමින් අල්ලස් හෝ දුෂණ විමර්ශන...

දේශීය සූපවේදී ශාස්ත්‍රය ජාත්‍යන්තර තලයකට රැගෙන යමින් ‘MasterChef’ වැඩසටහනේ ශ්‍රී ලාංකේය ප්‍රථම ටෙලිවිෂන් අත්දැකීම එළි දක්වයි! PHOTOS I Sri Lanka Latest News

දේශීය සූපවේදී ශාස්ත්‍රය ජාත්‍යන්තර තලයකට රැගෙන යමින් ‘MasterChef’ වැඩසටහනේ ශ්‍රී ලාංකේය ප්‍රථම ටෙලිවිෂන් අත්දැකීම එළි දක්වයි! PHOTOS I Sri Lanka Latest News

නවතම Banijay අයිතිවාසිකම් ගිවිසුමෙන් පසු MasterChef ගෝලීය වශයෙන් රටවල් 71 දක්වා ව්‍යාප්ත වේ ජයග්‍රාහකයාට මුදලින් රුපියල් මිලියන 3ක්, සුඛෝපභෝගී වාහනයක්...

කාටත් අමතක වෙච්ච – බහිනවට වඩා වේගයෙන් නැග්ග සුමනවීර!Sri Lanka Latest News

කාටත් අමතක වෙච්ච – බහිනවට වඩා වේගයෙන් නැග්ග සුමනවීර!Sri Lanka Latest News

‘දැන් මේ තරගකරු දෙහිවල හන්දිය පසුකරමින් කොළඹ දෙසට ඉතා වේගයෙන් ගමන් කරනවා. දෙවැනි තරගකරු හෝ දෙවැනි තරගකරුවන්ගේ කණ්ඩායම පේනතෙක් මානයකවත්...

සංචාරකයෝ දහස් ගණනින් එන තැන් දෙකක් හදිසියේම ඉබ්බො දාලා වහලා දමයි! VIDEO I Sri Lanka Latest News

නුවර වැව බලන්න ගිය ආණ්ඩුවේ මැතිඇමැතිවරු ඇතුළේ හිරවෙයි! එළියට එන්න බැරිවෙන්න වාරිමාර්ග සේවකයන් ඉබ්බො දමා ගේට්ටු වහයි! VIDEO I Sri Lanka Latest News

අනුරාධපුර නුවර වැවේ සංචාරයක් නිමාකර  යළි වෑකන්ද මතින් පිටව යෑමට පැමිණි මැති ඇමැති පිරිසක් වෑකන්ද තුළ දමා එහි ගේට්ටු වසා...

Page 236 of 339 1 235 236 237 339