අපිට තාම උත්තරයක් නෑ! ගෙවල්වලට යන්න විදිහකුත් නෑ! අපේ ජීවිත වළපල්ලට ඇදලා දාලා! වසම් 8ක මිනිස්සු පාරට බසී! නායයාමෙන් විනාශ වුණු ගම්පොළ හෙට අනිද්දාම ආපහු පාරක් ගිනිගන්න වගේ යන්නේ! VIDEO I Sri Lanka Latest News
ගම්පොල ප්‍රදේශයේ නායයෑම්වලින් විපතට පත් ජනතාව අද (23) ගම්පොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා.Sri Lanka Latest News














