ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ පොලිස් නිලධාරියකු අතර ඇතිවූ ගැටුම්කාරී සිද්ධියට අදාළව කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් නිර්මාණය කළ ව්‍යාජ වීඩියෝ සමාජ මාධ්‍යයට මුදාහරින්නන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව පොලිසිය පවසනවා.Sri Lanka Latest News









