ඇප තැන්පත් බාර නොගන්නා ලෙස කැබිනට් මණ්ඩලයට කිසිදු තීන්දුවක් ගෙන නොමැති බවත්, එය ජනාධිපතිවරයා විසින් ගෙන ඇති තීන්දුවක් බවත් සජබ මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.
ADVERTISEMENT
ඒ මහතා පෙන්වා දුන්නේ එවැනි තීන්දුවක් ගත් බවට ලිපියක සදහන් කිරීම සම්පූර්ණ අසත්‍යයක් බවකි.
හැකි නම් එය නැතැයි කියන ලෙස තමන් කැබිනට් ඇමැතිවරුන්ට අභියෝගයක් කරන බවද ඒ මහතා කීය.