දේශීය මුදල් ස්වෛරීත්ව ශ්‍රේණිගත කිරීම නැවත ක්‍රමාංකනය කිරීමෙන් පසු ශ්‍රී ලංකා බැංකු 10 ක් පහත හෙලූ බව ජාත්‍යන්තර ෆිච් රේටින්ග්ස් ආයතනය පවසයි.
ඒ අනුව නවතම ශ්‍රේණිගත කිරීම්වලදී සියලුම බැංකු සෘණාත්මක කාණ්ඩයට ඇතුළත් කිරීමට එම ආයතනය පියවර ගෙන ඇත.

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.