• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඊයේ උපන්දිනය! සජිත් බස් එකක් අරගෙන බුත්තල ගමක ඉස්කෝලෙකට යයි! ගුරුවරු සිසුන් උද්දාමයට පත්වෙයි! සතුටු වෙයි! විපක්ෂනායකතුමාට සුබ පතයි! (VIDEO & PHOTOS)

January 13, 2023
in Exclusive
Reading Time: 7 mins read
A A
ඊයේ උපන්දිනය! සජිත් බස් එකක් අරගෙන බුත්තල ගමක ඉස්කෝලෙකට යයි! ගුරුවරු සිසුන් උද්දාමයට පත්වෙයි! සතුටු වෙයි! විපක්ෂනායකතුමාට සුබ පතයි! (VIDEO & PHOTOS)
Share on WhatsAppShare on Facebook

එදා යුද්ධ දෙකකට මැදි වී සිටින තත්වයක් තුළ රට භාරගත් රණසිංහ පේමදාස මහතා,දැඩිව විශ්වාස කළ කරුණක් වූයේ කුමන තත්ත්වයක් තත්වයක් යටතේ වුවත් ආර්ථිකය ශක්තිමත් කිරීම බවත් එබැවින් දෙකොන දැල්වෙන විලක්කුවක් ව තිබූ රට ආර්ථික වශයෙන් යම් ස්ථාවර මට්ටමක පවත්වාගෙන යාමට හැකි වූ බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

දුප්පත්කම තුරන් කිරීම, සමාජ ආරක්ෂණය, වැනි ක්‍රමවේද තුළින් එතුමා රට ස්ථාවර මට්ටමකට රැගෙන ආ බවත්, තමන් අද පාසල් පද්ධතිය ගොඩ නැංවීම වෙනුවෙන් කටයුතු කරන විට ඇතැමුන් තමා නිකම් බෙදමින් යන බවට චෝදනා කරන බවත් පැවසීය.

කොළඹට කිරි ගමට කැකිරි සංකල්පය වෙනස් කිරීමට නම් නගරය සහ ගම යන දෙකටම පහසුකම් සැලසිය යුතු බව පැවසූ විපක්ෂ නායකතුමා එය මූලික වශයෙන් අධ්‍යාපන ඉලක්ක කරගෙන සිදු විය යුතු බවද පැවසීය.

සක්වල හරහා කරනු ලබන, බස්රථ පරිත්‍යාග කිරීමේ වැඩසටහන් මාලාවේ හැට නව වන අදියර ලෙස රුපියල් ලක්ෂ 50 ක් වටිනා බස් රථයක් බුත්තල දුටුගැමුණු මධ්‍ය මහා විද්‍යාලයට ඊයේ (12) පරිත්‍යාග කරනු ලැබීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ උපන් දිනය ද ඊයේ දිනයෙදී තිබුණු අතර එහිදී ඔහු සිහිපත් කළේ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා සිය උපන් දිනය වෙනුවෙන් ගම්මුදාව හරහා දින 12ක සංවර්ධන ක්‍රියාවලියක් සිදුකළ බවය.

රටට අලුත් සංවර්ධන ක්‍රමවේදයක් අවශ්‍ය බවත් ඒත් සාම්ප්‍රදායික ක්‍රමවේදයන්ගෙන් බැහැරව සිදු විය යුතු බවත් විපක්ෂ නායකතුමා වැඩිදුරටත් පැවසීය.

වාර්ෂිකව පාසැල්වලට ප්‍රවාහන වියදම් සඳහා ලක්ෂ ගණන් මුදල් දරන්නට සිදුවීම හේතුකොටගෙන දරුවන් මෙන්ම  දෙමව්පියන් ද බරපතළ අපහසුතාවයකට පත්වන බව පැවසූ විපක්ෂ නායකතුමා සී ඩබ් ඩබ් ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මැතිතුමාගේ නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය ශක්තිමත් කිරීමට එය ඉවහල් නොවන බවද පැවසීය.එබැවින් මේ තත්ත්වයට තත්ත්වයට විසඳුමක් ලබාදීම පිණිස අවශ්‍යතාවය පරිදි පාසල් වලට බස් රථ ලබා දීමේ වැඩසටහන සක්වල හරහා ක්‍රියාත්මක වන බව පැවසූ විපක්ෂ නායකතුමා එවැනි කටයුතු වලට පවා ඇතමුන් නිග්‍රහ කරන බවද පැවසීය.

SendShareShare
Previous Post

අනුර කුමාර සජිත් ප්‍රේමදාසට ගහන්නේ ඇයි? හිරුණිකා කියයි! (VIDEO)

Next Post

යුද හමුදාව ලක්ෂයට බස්සන්න ආණ්ඩුව සූදානම්! රාජ්‍ය ආරක්ෂක ඇමැති ප්‍රමිත සැලසුම් හෙළිකරයි!

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper