• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෝඨා ගිහින් රනිල් ආවත් මානව හිමිකම් වාර්තාවේ කිසිම දියුණුවක් වෙලා නෑ! රනිල් උත්තර දීලා තියෙන්නෙත් මර්දනයෙන්! ජාත්‍යන්තර හියුමන් රයිට්ස් වොච් ආයතනය 2023 අලුත්ම වාර්තාව එළියට දමයි!

January 12, 2023
in Exclusive
Reading Time: 1 min read
A A
අරගලකරුවන් මර්දනයට එරෙහිව හියුමන් රයිට්ස් වොච් නිවේදනයක් නිකුත් කරයි!
Share on WhatsAppShare on Facebook

2022 දී ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරුන් වෙනස් වුවද රටේ මානව හිමිකම් වාර්තාවේ කිසිදු දියුණුවක් සිදුව නොමැති බව හියුමන් රයිට්ස් වොච් ආයතනය සිය 2023 වාර්තාව එළිදක්වමින් අද ප්‍රකාශ කළේය.

වසර 2022 තුළ ශ්‍රී ලාංකිකයන් දහස් ගණනක් පාරට බැස්සේ වසර ගණනාවක වැරදි පාලනය, බරපතළ ආර්ථික අර්බූදය, දූෂණය නීතියේ ආධිපත්‍යය යටපත් කොට තිබීම ආදී කාරණා මුල්කරගෙනය.

බරපතල අයිතීන් කඩකිරීම් සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් චෝදනා ලැබ සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජූලි මාසයේදී සිය ධුරයෙන් ඉවත් විය. කෙසේ වෙතත්, නව ජනාධිපති, රනිල් වික්‍රමසිංහ, බොහෝ දුරට සාමකාමී විරෝධතා මැඩපැවැත්වීමටත්, ක්‍රියාකාරීන් සිරගත කිරීමටත්, අතීත කඩකිරීම් සම්බන්ධයෙන් යුක්තිය ඉල්ලා කළ ඉල්ලීම් නොසලකා හැරිමටත් කටයුතු කොට ඇති බව එහි සදහන්ය.

හියුමන් රයිට්ස් වොච් හි දකුණු ආසියානු අධ්‍යක්ෂ මීනක්ෂි ගංගුලි පැවසුවේ “ප්‍රතිසංස්කරණ සහ වගවීම සඳහා වූ ඉල්ලීම්වලට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රතිචාර දැක්වූයේ මර්දනයෙනි යනුවෙනි.

SendShareShare
Previous Post

තොරතුරු ලැබී තිබියදීත් වළක්වගෙන නෑ! පාස්කු ප්‍රහාරයේ තීන්දුව දෙයි! මෛත්‍රීපාල මිලියන 100ක් පූජිත් මිලියන 75ක් නිලන්ත මිලියන 75ක් හේමසිරි මිලියන 50ක් සිසිර මිලියන 10ක් පෞද්ගලික මුදලින් වන්දි ගෙවන්න නියම කරයි!

Next Post

පෙරේදා රාජ්‍ය පරිපාලන ලේකම්ගේ චක්‍රලේඛය අතේ පත්තු වෙලා පැය 24ක් ගියේ නෑ! මෙන්න මේ රටේ ලොකුම ලොකු ඇමැති කෙනෙක් කියන කතාව! ඡන්දෙට සල්ලි නැති බව හැමෝම දන්නවා! ඡන්දෙ තියනවා නම් ඒකට සල්ලි හොයාගන්න එකත් කොමිසමේ වගකීමක්!

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper