• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පෙන්ෂන් නොදී පඩි නොදී තෙල්-ගෑස් නැව් පරක්කු කරන්න ලෑස්ති වෙන්න එපා! මේක මහා සාහසික ආණ්ඩුවක්! අපි වීදි බැහැලා කැරැලි ගහනවා! ජනපති මාධ්‍ය ඒකකය නිව්ස් ප්ලාන්ට් කරනවා! ඒවා පත්තරවල දාගන්නවා! ඊටපස්සේ උදේට පත්තර කියවන මල්ලිලා ලවා කියවනවා! කැලණියේ නයි නටවපු එවුන් වඳ ‌පෙති ගෙනාපු එවුන් ආයෙමත් මාධ්‍ය කුමන්ත්‍රණ කරනවා! ඒ මාධ්‍යයත් සාහසිකයි! රෙදි ගලවන් කඩේ ගිහින් ඉල්ලන් කන්න එපා! මරික්කාර් ආණ්ඩුවටයි මාධ්‍යයටයි දෙකටම අනතුරු අඟවයි! (VIDEO)

January 11, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
පෙන්ෂන් නොදී පඩි නොදී තෙල්-ගෑස් නැව් පරක්කු කරන්න ලෑස්ති වෙන්න එපා! මේක මහා සාහසික ආණ්ඩුවක්! අපි වීදි බැහැලා කැරැලි ගහනවා! ජනපති මාධ්‍ය ඒකකය නිව්ස් ප්ලාන්ට් කරනවා! ඒවා පත්තරවල දාගන්නවා! ඊටපස්සේ උදේට පත්තර කියවන මල්ලිලා ලවා කියවනවා! කැලණියේ නයි නටවපු එවුන් වඳ ‌පෙති ගෙනාපු එවුන් ආයෙමත් මාධ්‍ය කුමන්ත්‍රණ කරනවා! ඒ මාධ්‍යයත් සාහසිකයි! රෙදි ගලවන් කඩේ ගිහින් ඉල්ලන් කන්න එපා! මරික්කාර් ආණ්ඩුවටයි මාධ්‍යයටයි දෙකටම අනතුරු අඟවයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

සාහසික ලෙස කටයුතු කරන ආණ්ඩුවට සහ මාධ්‍යට අද දින සජබ මාධ්‍ය ප්‍රකාශන නියෝජ්‍ය ජාතික සංවිධායක එස්.එම්. මරික්කාර් මහතා දැඩි අනතුරු ඇගවීමක් සිදුකළේය.

ඒ, ජනතාව බිය වද්දන ආකාරයේ සාහසික මාධ්‍ය ප්‍රචාර සිදුකිරීමෙන් වළකින ලෙසය.

ආණ්ඩුව රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප්, සමෘද්ධි දීමනා ගෙවීම කල්දමමින් සිටින බවත්, ඉදිරියේදී තෙල් නැව්, ගෑස් නැව් ගෙන්වීම පමා කොට සාහසික කුමන්ත්‍රණයක් සිදු කිරීමට කැස කවමින් සිටින බවත් පෙන්වා දුන් ඒ මහතා ඇතැම් මාධ්‍යද මේ වනවිට සාහසික කුමන්ත්‍රණයක් දියත් කර ඇති බව කියා සිටියේය.

SendShareShare
Previous Post

ලක්ෂ 200ක පගාව ගත්ත හිටපු ජනපතිගේ කාර්ය මණ්ඩල ප්‍රධානියටයි දැව සංස්ථාවේ සභාපතිටයි දුන්නු තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි! අවුරුදු 20ක් සහ 14ක් හිරබත් කන්නම වෙයි!

Next Post

නීති විරෝධී ලියුමක් ගහපු හපුහින්නට මැතිවරණ කොමිසම එන්න කියයි! එහෙම කොහොමද ලියුමක් ගැහුවේ?

MORE NEWS

යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!
Exclusive

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News
Exclusive

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)
Exclusive

ලක්ෂ 78ක කේස් එකක්! බැසිල්ට තවත් වරෙන්තුවක්! I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

Load More
යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!
Exclusive

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

නාවික හමුදාවේ ලුතිනන්වරයකු ලෙස කටයුතු කළේ යැයි කියන යෝෂිත රාජපක්ෂ නිත්‍යානුකූල ක්‍රියාදාම වලින් පරිබාහිරව බ්‍රිතාන්‍යයේ නාවික හමුදා පුහුණුවකට සහභාගි වූයේ...

Read more
සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)

ලක්ෂ 78ක කේස් එකක්! බැසිල්ට තවත් වරෙන්තුවක්! I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper