• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලක්ෂ 200ක පගාව ගත්ත හිටපු ජනපතිගේ කාර්ය මණ්ඩල ප්‍රධානියටයි දැව සංස්ථාවේ සභාපතිටයි දුන්නු තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි! අවුරුදු 20ක් සහ 14ක් හිරබත් කන්නම වෙයි!

January 11, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
ලක්ෂ 200ක පගාව ගත්ත හිටපු ජනපතිගේ කාර්ය මණ්ඩල ප්‍රධානියටයි දැව සංස්ථාවේ සභාපතිටයි දුන්නු තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි! අවුරුදු 20ක් සහ 14ක් හිරබත් කන්නම වෙයි!
Share on WhatsAppShare on Facebook

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අචාර්ය කුසුම්දාස මහානාම හා රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන මහත්වරුන් විසින් ගොනුකර තිබු අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) ප්‍රතික්ෂේප කර තිබේ.

ඔවුන් මෙම පෙත්සම ගොනු කළේ, රුපියල් ලක්ෂ 200ක අල්ලසක් ලබාගැනීම ඇතුළු අධිචෝදනා 24 කට වරදකරු කර තමන්ට පළමු ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කළ බරපතළ වැඩ සහිත සිරදඬුවම් ඇතුළු දණ්ඩන නියෝගයන් අහෝසිකර තමන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලමිනි.

පෙත්සම ප්‍රතික්ෂේප කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ, මහාධිකරණය පළමු ස්ථිර ත්‍රිපුද්ගල මාහාධිකරණය එම විත්තිකරුවන් දෙදෙනා ට ලබාදී තිබු දඬුවම් නියෝගයන් ස්ථිර කර ක්‍රියාත්මක කිරීමටයි.

කන්තලේ සීනි සමාගම සතුව තිබු ගොඩැනැගිලි සහ යකඩ පවරාදීමට අනුමැතිය ලබාදීම සඳහා 2018 වර්ෂයේ පෙබරවාරි 27 වැනි දා කොළඹ ටාජ්සමුද්‍රා හෝටල් රථගාලේදී ශ්‍රී ලංකා සුගර් පෞද්ගලික සමාගමේ ප්‍රධානීයාගෙන් එම අල්ලස ලබාගත් අවස්ථාවේදී අල්ලස් හෝ දුෂණ විමර්ෂණ කොමිෂන් සභාවෙන් එම විත්තිකරුවන් දෙදෙනාව අත්අඩංගුවට ගෙන තිබුණි.

ඔවුනට එරෙහිව අල්ලස් හෝ දුෂණ විමර්ෂණ කොමිෂණ් සභාව විසින් පවරා තිබු නඩුව විභාග කළ සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න හා චම්පා ජානකි රාජරත්න යන පළමු ස්ථිර ත්‍රීපුද්ගල විනිසරුමඩුල්ල පළමු විත්තිකාර කුසුම්දාස මහානාම මහතාට බරපතළ වැඩ සහිත වසර 20 ක සිරදඩුවම් හා රුපියල් 65000 ක දඩයක් ද අල්ලස් ලෙස ලබාගත් මුදලේ වටිනාකම වන රුපියල් කෝටි දෙකක වන්දිය රජයට ගෙවන ලෙසට ද නියම කර තිබුණි.

එම නඩුවේ දෙවන විත්තිකාර රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක මහතාට බරපතළ වැඩ සහිත වසර 12 ක සිරදඬුවම් හා රුපියල් 65,000 ක දඩයක් ගෙවීමට ද නියම කොට තිබුණි.

එම දණ්ඩන නියෝගයන්වලට එරෙහිව ඔවුන් විසින් ගොනුකර තිබු අභියාචානා පෙත්සම සම්බන්ධ විභාගය පිළිබඳව විභාගය අවසන් කිරීමෙන් අනතුරුව අද දින විජිත් මළල්ගොඩ, පි. පද්මන් සූරසේන, ඒ.ටි.බි දෙහිදෙණිය, එස් තුරෙයිරාජා හා යසන්ත කෝදාගොඩ යන පංචපුද්ගල විනිසුරුමඩුල්ල විසින් එම තීන්දුව අදි දින ලබාදෙනු ලැබීය.

එහිදී විනිසුරු මඩුල්ල විශේෂයෙන් විවෘත අධිකරණය හමුවේදී පෙන්වා දුන්නේ, රාජ්‍ය සේවයේ නිරත මෙවැනි නිලධාරීන් නිසා රාජ්‍ය සේවය පිරිහීමට ලක්වන බවයි.

ඔවුන් රාජ්‍ය සේවයේ ඔවුන් රාජ්‍ය සේවයේ ඉහළ තනතුරුවලට පත්වන පුද්ගලයින් ඉතා යහපත් සෙසු රාජ්‍ය නිලධාරීන්ට පුර්වාදර්ශයක් ලබාදිය හැකි නිර්දෝශී හා අවංක ගුණගරුක සහ දුෂණයෙන් තොර නිලධාරීන් විය යුතු බව එහිදී විවෘත අධිකරණය හමුවේදී විනිසුරුමඩුල්ල පෙන්වා දුන්නේ ය.

නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා පැමිණිල්ල මෙහෙයවනු ලැබීය.

SendShareShare
Previous Post

කැබිනට් ප්‍රකාශක බන්දුල පෙන්ෂන් ගෙවන්නවත් සල්ලි නෑ කියලා රටටම බොරු කිව්වද? පෙන්ෂන් ගන්න ගිය වයසක අය ආණ්ඩුවට සාප කළා! අද රාජ්‍ය මුදල් ඇමැති සියඹලාපිටිය කියනවා පෙන්ෂන් පඩි ගෙවන්න සල්ලි තියෙනවා කියලා! ජනතාව එක්ක සෙල්ලම් කරන්නේ බන්දුලද-සියඹලාපිටියද? (VIDEO)

Next Post

පෙන්ෂන් නොදී පඩි නොදී තෙල්-ගෑස් නැව් පරක්කු කරන්න ලෑස්ති වෙන්න එපා! මේක මහා සාහසික ආණ්ඩුවක්! අපි වීදි බැහැලා කැරැලි ගහනවා! ජනපති මාධ්‍ය ඒකකය නිව්ස් ප්ලාන්ට් කරනවා! ඒවා පත්තරවල දාගන්නවා! ඊටපස්සේ උදේට පත්තර කියවන මල්ලිලා ලවා කියවනවා! කැලණියේ නයි නටවපු එවුන් වඳ ‌පෙති ගෙනාපු එවුන් ආයෙමත් මාධ්‍ය කුමන්ත්‍රණ කරනවා! ඒ මාධ්‍යයත් සාහසිකයි! රෙදි ගලවන් කඩේ ගිහින් ඉල්ලන් කන්න එපා! මරික්කාර් ආණ්ඩුවටයි මාධ්‍යයටයි දෙකටම අනතුරු අඟවයි! (VIDEO)

MORE NEWS

වී වගාව නවත්තලා බඩ ඉරිඟු වවන්න කියලා ලාල්කාන්තලා වසන්තලා කියපු කතාවට මෙන්න ගොවියෝ උත්තර දෙනවා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වී වගාව නවත්තලා බඩ ඉරිඟු වවන්න කියලා ලාල්කාන්තලා වසන්තලා කියපු කතාවට මෙන්න ගොවියෝ උත්තර දෙනවා..! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල දිගටම බහිනවා! ලංකාවේ තෙල් මිලත් අඩුවෙයිද? I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම ජනමත විචාරණයකට! නීතීඥ සංගමයේ සභාපතිගෙන් හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

එල්-නිනෝ වික්ටෝරියාව ගිලගනී! පරණ තෙල්දෙණිය ටවුමත් දැන් පේනවා! I Sri Lanka Latest News
Exclusive

එල්-නිනෝ වික්ටෝරියාව ගිලගනී! පරණ තෙල්දෙණිය ටවුමත් දැන් පේනවා! I Sri Lanka Latest News

භික්ෂුව එදා රජවරුන්ට නිවැරදි උපදෙස් ලබා දුන්නා! ඔබතුමන්ලා මේ රට ගොඩනගාවි යැයි අපට විශ්වාසයක් තිබෙනවා! අභියෝග ජයගන්න ශක්තියක් වෙන්න අපි සූදානම්! අපි මොනවත් බලාපොරොත්තු වෙන්නේ නෑ! කසාවතින් බැබළුණු භික්ෂු උපදේශක සභාවේදී මහාචාර්ය අගලගඩ සිරිසුමන හිමියෝ සජිත් ප්‍රමුඛ සමගි ජන බලවේගයට අනුශාසනා කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘කහකඩ පාතාලය අද කොළඹට..’! රටේ ප්‍රශ්නවලදී භික්ෂූන් වහන්සේලාට ඉදිරියට එන්න බැරි තත්ත්වයක් හදන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි! සඟ සමුළුවේදී අගලකඩ හිමියන්ගෙන් අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

සජිත් බලංගොඩට ඇවිත්! වතුකරයේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරන බවට ප්‍රකාශයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

සජිත් බලංගොඩට ඇවිත්! වතුකරයේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරන බවට ප්‍රකාශයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
වී වගාව නවත්තලා බඩ ඉරිඟු වවන්න කියලා ලාල්කාන්තලා වසන්තලා කියපු කතාවට මෙන්න ගොවියෝ උත්තර දෙනවා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වී වගාව නවත්තලා බඩ ඉරිඟු වවන්න කියලා ලාල්කාන්තලා වසන්තලා කියපු කතාවට මෙන්න ගොවියෝ උත්තර දෙනවා..! VIDEO I Sri Lanka Latest News

පුරන් කුඹුරුවල හැදූ බඩඉරිඟු… වෙළෙඳ ඇමති හොඳ කියද්දී ගොවියෝ ගැටලු පෙන්වති. "බඩඉරිඟු වවන එක වාසිදායකයි… මඩේ ඉරිඟු හිටවන්න පුළුවන්ද? Sri...

Read more
ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

බොරතෙල් මිල දිගටම බහිනවා! ලංකාවේ තෙල් මිලත් අඩුවෙයිද? I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම ජනමත විචාරණයකට! නීතීඥ සංගමයේ සභාපතිගෙන් හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

එල්-නිනෝ වික්ටෝරියාව ගිලගනී! පරණ තෙල්දෙණිය ටවුමත් දැන් පේනවා! I Sri Lanka Latest News

එල්-නිනෝ වික්ටෝරියාව ගිලගනී! පරණ තෙල්දෙණිය ටවුමත් දැන් පේනවා! I Sri Lanka Latest News

භික්ෂුව එදා රජවරුන්ට නිවැරදි උපදෙස් ලබා දුන්නා! ඔබතුමන්ලා මේ රට ගොඩනගාවි යැයි අපට විශ්වාසයක් තිබෙනවා! අභියෝග ජයගන්න ශක්තියක් වෙන්න අපි සූදානම්! අපි මොනවත් බලාපොරොත්තු වෙන්නේ නෑ! කසාවතින් බැබළුණු භික්ෂු උපදේශක සභාවේදී මහාචාර්ය අගලගඩ සිරිසුමන හිමියෝ සජිත් ප්‍රමුඛ සමගි ජන බලවේගයට අනුශාසනා කරයි! VIDEO I Sri Lanka Latest News

‘කහකඩ පාතාලය අද කොළඹට..’! රටේ ප්‍රශ්නවලදී භික්ෂූන් වහන්සේලාට ඉදිරියට එන්න බැරි තත්ත්වයක් හදන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි! සඟ සමුළුවේදී අගලකඩ හිමියන්ගෙන් අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.