• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මේ රට ගොඩගන්න පුලුවන් ලෝකය සමග සම්බන්ධ වූ ජාත්‍යන්තරය හා බද්ධ වූ කණ්ඩායමකට විතරයි! මඩවලින් අපිට ගහන්න එපා! පුලුවන් නම් වැඩවලින් ගහලා පෙන්වන්න! ලලිත් ඇතුළත්මුදලි පාසලේදී විපක්ෂනායක අභියෝගයක් කරයි! (VIDEO & PHOTOS)

January 11, 2023
in Exclusive
Reading Time: 9 mins read
A A
මේ රට ගොඩගන්න පුලුවන් ලෝකය සමග සම්බන්ධ වූ ජාත්‍යන්තරය හා බද්ධ වූ කණ්ඩායමකට විතරයි! මඩවලින් අපිට ගහන්න එපා! පුලුවන් නම් වැඩවලින් ගහලා පෙන්වන්න! ලලිත් ඇතුළත්මුදලි පාසලේදී විපක්ෂනායක අභියෝගයක් කරයි! (VIDEO & PHOTOS)
Share on WhatsAppShare on Facebook

රට ගොඩ ගැනීමට නම් රටට වැඩ කළ හැකි, ලෝකය සමඟ සබඳතා ඇති, ජාත්‍යන්තරය සමඟ බද්ධ වූ දක්ෂ කණ්ඩායමක් අවශ්‍ය බවත් එවැනි කණ්ඩායමක් තමන් සමඟ සිටින බවත් එම නිසා එම කණ්ඩායම විපක්ෂයේ සිට පවා ජනතාව වෙනුවෙන් වැඩ කර ඇති හෙයින් ඔවුන් සම්බන්ධයෙන් විශ්වාසය තබන ලෙස විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේය.

එසේ ම සමගි ජන බලවේගය විපක්ෂයේ සිට ජනතාව වෙනුවෙන් විශාල වැඩකොටසක් සිදු කරන විට සමාජවාදය ගැන කයිවාරු ගසන ඇතැම් දේශපාලන කණ්ඩායම් අපහාස, මඩ ප්‍රහාර එල්ල කරන බවත් ඔවුන්ට කියා සිටින්නේ එවැනි දේ නොකර විපක්ෂයේ සිට වුව ජනතාව වෙනුවෙන් පාසල් දු දරුවන් වෙනුවෙන් මව්වරුවන් වෙනුවෙන් තරගයට වැඩ කිරීමට එක්වන ලෙසත් ය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පසුගිය ජනවාරි 6 වැනි දා සක්වල වැඩසටහන යටතේ බෙදා දුන් 67 වැනි බස් රථය බෙදා දීමේ අවස්ථාවට රත්මලාන ලලිත් ඇතුලත්මුදලි පාසලේ පැවැති උත්සවයකට එක් වූ අවස්ථාවේදී ය.එය ලක්ෂ පණහක් වටිනා බස් රථයකි. ඒ අනුව මේ දක්වා සක්වලට සමගාමීව රුපියල්. 324,200,000ක බස් රථ පරිත්‍යාග කොට ඇත.

මේ රටේ සම්ප්‍රදාය වී ඇත්තේ ජනතාවට සේවය කිරිමට නම් රාජ්‍ය බලය අවැසි යැයි සිතීම බවත් එසේ රාජ්‍ය බලය ලැබුණු විට ජනතාවගේ බදු මුදල් සංවර්ධනයේ නාමයෙන් බෙදා හැරීම වසර 74ක් පුරා සිදු වූ බවත් එසේ ම විපක්ෂය සිදු කළේ කෙසේ හෝ බලය ලබා ගැනීමට වෙහෙසීම මිස ජනතාව වෙනුවෙන් සේවය කිරීම නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ ක්‍රමය වත්මන් විපක්ෂය වෙනස් කළ බවත් ජනතාව ඉල්ලා සිටි සිස්ටම් චේන්ජ් එකේ ප්‍රධාන ලක්ෂණ 2ක වන්නේ සක්වල සහ හුස්ම වැඩසටහන බවත් මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය පවා බංකොලොත් වී ඇති මොහොතක එම අමාත්‍යාංශ යටතේ ඇති ආයතනවල ඉල්ලීම් ඉටු කරන්නේ වත්මන් විපක්ෂ බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ රට බංකොලොත්භාවයෙන් මුදවා ගැනීම නම් ඩොලර් අවැසි බවත් ඒ සඳහා වර්තමානයේ හැකියාව ඇත්තේ සමගි ජන බලවේගයට බවත් කියා සිටියේය.

අන්තර්ජාලයෙන් සමාජයට විෂමකාරී දේවල් නිර්මාණය විය හැකි වුණත් එය යහපත් අයුරින් භාවිත කර තොරතුරුවලට, දත්තවලට, විද්‍යාට ප්‍රවේශය ලබා දී සුහුරු සිසුවා, සුහුරු පුරවැසියා නිර්මාණය කළ යුතු බවත් පැවසීය. එමෙන් ම සමහර පාසල් 2022 වසරේ ප්‍රවාහන වියදම් සඳහා මිලියනයකට අධික ප්‍රමාණයක් වැය වි ඇති බවත් නමුත් මේ බස් රථ පරිත්‍යාග කිරීමෙන් ඉදිරියේ දී එම මුදල් පවා දෙමාපියන්ට ඉතිරි වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේ ම ආණ්ඩු විසින් පාසල් සඳහා ගොඩනැගිලි ලබා දුන්නත් ඒවා රැක ගැනීම නඩත්තු කිරීම ආදිය සිදු නොවන බවත් මේ නඩත්තුව හා පවත්වා ගැනීම වසරක් පාසා සිදුවිය යුතු බවත් ඒ සඳහා නිශ්චිත ක්‍රමවේදයක් පැවැතිය යුතු බවත් මේ චින්තනය ජනතාව තුළ මෙන් ම රාජ්‍ය පාලනය තුළත් ඇති විය යුතු බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

SendShareShare
Previous Post

ඇල්ලේ ගුණවංශ හාමුදුරුවො හංගගෙන ඉන්න දේවල් එළියට දාන්න! හිරු නාළිකාවට ගිහින් අරගලයට පතුරු යන්න ගහපු ඇල්ලේ හාමුදුරුවො ගැන හිමිවරු ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියයි! ( VIDEO)

Next Post

ඡන්දෙ ගැන කතා කරන්න කොමිසම අද පක්ෂ ලේකම්වරුන්ට නිරීක්ෂකයන්ට එන්න කියයි!

MORE NEWS

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

Load More
රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය තවත් වසර දෙකකින් දීර්ඝ කිරීමට අදාළ යෝජනාව කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව තීරණය කොට ඇති...

Read more
සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.