ෆීල්ඩ්මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පහ මැතිවරණ ප්‍රචාරක කටයුතු අරඹමින් ඡන්ද පොල සංවිධායක හමුව යක්කල බෝගමුව රෝයල් චාන්ස් පැලස් උත්සව ශාලාවේදී පැවැත්විණ.
මේ සඳහා සජබ ක්‍රියාකාරීන් රැසක් සහභාගිවී සිටි අතර තමන් ජවිපෙට එක් වන බවට පැතිර යන කටකතාවලට පිළිතුරු ලබා දීමටද ෆොන්සේකා මහතා කටයුතු කළේය.










