අද පැවැති මාධ්‍ය හමුවකදී මැතිවරණ පැවැත්වීමට මැතිවරණ කොමිසම එක මතයක නොමැති බවට ජනාධිපතිවරයා කර තිබූ ප්‍රකාශයට පිළිතුරු ලබා දීමට කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පියවර ගත්තේය.
ඒ මහතා කියා සිටියේ සියලු සාමාජිකයන් එකාවන්ව සිටින බවත් මෙවැනි එකම ජාතියේ පුවත් පළවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කරුණු දන්නා බවත්ය.










