ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයන් අද දිනයේදී මැතිවරණ කොමිසම සමග සාකච්ඡාවක නිරත වීමට පියවර ගෙන ඇත.
එහිදී මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සහ මැතිවරණයට අදාළ ගැසට් නිවේදන නිකුත් කිරීම කල් දැමීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කළ බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසීය.