අරගලයේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයකු වූ ඩිලාන් සේනානායක හට පිහි ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් අද දින මාධ්‍ය හමුවක් පැවැති අතර ඊට ඩිලාන් සේනානායක සහ රැට්ටා එක්ව සිටියහ.
එහිදී ඔවුන් මෙරට මාධ්‍ය සම්බන්ධයෙන් ප්‍රබල විවේචනයක් එල්ල කළ ආකාරයක් දැකගත හැකි විය.









