• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෙල වැළලාගෙන මැරුණා කියපු ඉන්දීය සුපිරි නළු සුසාන්ත් සිං මතකද? ඒක සිය දිවි නසා ගැනීමක් නෙමෙයිලු! මිනීමරුමක්ලු!

December 27, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
ගෙල වැළලාගෙන මැරුණා කියපු ඉන්දීය සුපිරි නළු සුසාන්ත් සිං මතකද? ඒක සිය දිවි නසා ගැනීමක් නෙමෙයිලු! මිනීමරුමක්ලු!
Share on WhatsAppShare on Facebook

ජනප්‍රිය බොලිවුඩ් නළුවෙකු වූ 34 හැවිරිදි වියේ පසු වූ සුෂාන්ත් සිං රාජ්පුත් 2020 වසරේ ජූනි මස 14 වැනිදා මුම්බායි හි ඔහුගේ නිවසේ කාමරයක මියගොස් සිටියදී සොයා ගන්නා ලදී.

ඉන්දීය මාධ්‍ය වාර්තාකර ඇත්තේ සුෂාන්ත් සිං ගේ මරණය සියදිවි නසා ගැනීමක් නොවන බවත් එය මිනීමරුමක් වන බවත් ය.

සුෂාන්ත් ගේ මරණ පරීක්ෂණය සිදුකිරීමට සම්බන්ධ වූ රූප්කුමාර් ෂා නැමැති නිලධාරියෙකු විසින් ඉන්දීය රූපවාහිනී මාධ්‍ය ආයතනයකට සිදුකළ ප්‍රකාශයක් උපුටා දක්වමින් ඔවුන් මේ බව වාර්තා කර තිබේ.

අදාළ නිලධාරියා පවසා ඇත්තේ සුෂාන්ත් සිං රාජ්පුත් ගේ සිරුරේ සැකකටයුතු සලකුණු කිහිපයක් තිබූ බවත් එවායින් 2ක් හෝ 3ක් ගෙලෙහි තිබූ බවත්ය.

සුෂාන්ත් ගේ සිරුර දුටු විගසම එය සියදිවි නසා ගැනීමක් නොවන බවත් එය මිනීමරුමක් වන බවත් තමන්ට වැටහුණ අතර ඒ සම්බන්දයෙන් තමන්ගේ ඉහළ නිලධාරින් දැනුම්වත් කළ බවත් ඔහු පවසා ඇත.

පශ්චාත් මරණ පරීක්ෂණය වාර්තා කිරීමට අවශ්‍ය වූ නමුත් එම අවස්ථාවේදී ඉහළින් ආ නියෝග මත සිරුරේ එම සලකුණු වල ඡායාරූප ගැනීම පමණක් සිදුකළ බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

SendShareShare
Previous Post

බැනුම් අහ අහා මඩ කකා උසුලු විසුලුවලට මුහුණ දෙමින් ඉදිරියටම ගිය නොනවතින ගමනේ 50 වැනි අදියර අදයි! දරුවන් වෙනුවෙන් ‌අද සජිත් තඹුත්තේගම! (VIDEO)

Next Post

ආශු මාරසිංහගේ බලු කේස් එක රටට හෙළිකරපු හිරුණිකාම ආශුගේ බලු කේස් එක රහස් පොලිසියට අරන් යයි! (VIDEO)

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper