• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත් මඩකලපුවට ‘හුස්ම’ අරන් යනකොට TNA එකේ රාසමාණික්කම්ලා රිෂාඩ්ලාගේ හකීම්ලාගේ කට්ටියත් ඔක්කොම එකතු වෙයි! මඩකලපුවට අලුත් හුස්මක් වගේ! (VIDEO & PHOTOS)

December 24, 2022
in Exclusive
Reading Time: 7 mins read
A A
සජිත් මඩකලපුවට ‘හුස්ම’ අරන් යනකොට TNA එකේ රාසමාණික්කම්ලා රිෂාඩ්ලාගේ හකීම්ලාගේ කට්ටියත් ඔක්කොම එකතු වෙයි! මඩකලපුවට අලුත් හුස්මක් වගේ! (VIDEO & PHOTOS)
Share on WhatsAppShare on Facebook

තමන් මිනිස්සුන්ට හුස්ම ගන්න උදව් කරන එක, මිනිසුන්ගේ හුස්ම හිර කරන කල්ලි වලට විහිලුවක් වෙන්න පුලුවන් වුවද තමන් කිසි විටෙකත් ඒවායෙන් අධෛර්යයට පත්නොවන බවත්, සම්ප්‍රදායික විපක්ෂයක භූමිකාවෙන් මිදී රටට අගයක් එකතු කිරීම නොපිරිහෙලා ඉටුකරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

පාසැල් වලට බස් දෙනකොට සමහරු හිනහා වෙන බවත්, පාසල් වලට පරිගණක විද්‍යාගාර දෙනකොට සමහරු හිනහා වෙන බවත් පැවසූ විපක්ෂ නායකතුමා මේ රටේ රෝහල් පද්ධතියට හුස්ම හරහා උදව් කරනකොටත් සමහරු හිනා වෙන බව කීය.

සොරුන්ට මල්මාලා දාන රටක, දේශපාලන ඩීල් කාරයින්ට පූජාසන හදන රටක, වේදිකාවල අනෙක් අයව විවේචනය කර කර පුරාජේරු කයිවාරු කාරයින්ට අත්පොළසන් දෙන රටක තමන් කරන සමාජ සත්කාර වලටත් හිනාවෙන සමහරු ඉන්න එක පුදුමයක් නොවන බව ද විපක්ෂ නායකතුමා පැවසීය.

නමුත් තමන්ට හිනා වෙන සමහරුම තමන් විසින් රෝහල් පද්ධතියට පරිත්‍යාග කරන මෙවලම්වලින් කවදහරි හුස්ම ගනු ඇති බවත්, තමන්ට හිනා වෙන සමහරුන්ගෙ දරුවෝ තමන් පරිත්‍යාග කරන බස් රථවල නැගිලා සමහරවිට පාසල් යනු ඇති බවත් පැවසූ විපක්ෂ නායකතුමා, මේ ගැරහුම් අවමාන අවලාද තමන්ට හොඳට පුරුදු බවද කීය.

සමගි ජන බලවේගයෙන් හුස්මක් 54 හා 55 අදියර යටතේ රු.7,800,000.00වටිනා රෝහල් උපකරණ ත්‍රිකුණාමලය රෝහලට සහ මඩකලපුව රෝහලට පරිත්‍යාග කිරීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදුවූ අතර එම අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායකතුමා මේ බව පැවසීය.

SendShareShare
Previous Post

පොලිස් පනත පොලිෂ් කරන්න ටිරාන්-විජයදාස ලෑස්ති වෙයි!

Next Post

රනිල් වික්‍රමසිංහ මහත්තයා වරද්දගන්න තැන මරික්කාර් ‌එළියට දමයි! අලුත්ම ‘කම්මුතුකාරයා’ කවුද කියලත් පෙන්වලා දෙයි! ජනවාරිය තීරණාත්මකයි! (VIDEO)

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper