• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලක්ෂ 1000ක ‌ආයෝජනයක් නිසා සූරියවැව රක්ෂිතය විනාශයි! ඩෝසර්-ජේසීබී දාලා පළු වීර බුරුත ගස් බිමට සමතලා කරයි! සංවර්ධන කමිටුවේ තීන්දුවත් බල්ලට දාලා! මන්ත්‍රීවරු බලන්න ගියාම අයිතිකාරයා ඇඟට ගොඩවෙලා සද්දයකුත් දාලා!

December 23, 2022
in Exclusive
Reading Time: 1 min read
A A
ලක්ෂ 1000ක ‌ආයෝජනයක් නිසා සූරියවැව රක්ෂිතය විනාශයි! ඩෝසර්-ජේසීබී දාලා පළු වීර බුරුත ගස් බිමට සමතලා කරයි! සංවර්ධන කමිටුවේ තීන්දුවත් බල්ලට දාලා! මන්ත්‍රීවරු බලන්න ගියාම අයිතිකාරයා ඇඟට ගොඩවෙලා සද්දයකුත් දාලා!
Share on WhatsAppShare on Facebook

පොලොන්නරුව වැලිකන්ද සූරියවැව රක්ෂිතයේ දිගින්, දිගටම සිදුවන වන සංහාරය නතර නොකිරීම පිළිබඳ සොයා බැලීම සඳහා පොළොන්නරු දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් සමරවික්‍රම මහතා ඇතුළු,වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ සභාපති නිමල් අධිකාරි මහතා සහ මන්ත්‍රීවරුන් මෙන්ම ගොවි නියෝජිතයන් පිරිසක් විනාශය නිරීක්ෂණයට ගිය අවස්ථාවේදී ආයෝජකයකු සහ ගිය පිරිස අතර දැඩි උණුසුම් කතාබහක් ඇති වූහ.

වැලිකන්ද ‍ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේදී තමන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ කමිටුව ගත් තීරණය ක්‍රියාත්මක නොකරන්නේ මන්දැයි සමරවික්‍රම මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ආයෝජකයා සඳහන් කළේ තමන් මෙම ව්‍යාපෘතිය සඳහා ලක්ෂ දාහක මුදලක් ආයෝජනය කරන බවත්, එය නතර හැක්කේ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය ගන්නා තීරණය අනුව බවයි,

රක්ෂිතයට ඩෝසර්, ජේ.සී,බී යන්ත්‍ර. මහටැක්ටර් ඇතුලත් කර පළු, වීර, බුරුත, ඇතුළු දැවැන්ත ශාඛ වර්ග බිමහෙලා අඛණ්ඩව සිදුවන මෙම වන විනාශය හරහා අලි මිනිස් ගැටුම් වර්ධනය වන බවත්, මෙමගින් ගම්වදින වනඅලි ජීවිත හානියක් හෝ දේපළ හානියක් සිදු කළහොත් ඊට මෙම ආයෝජකයින් සම්පූර්ණ වගකිව යුතු බවත්, මෙම ව්‍යාපෘතිය නතර නොකලහොත්,තමන් ඊට විරෝධය පළ කිරීම වශයෙන් ජනතාව වෙනුවෙන් තම ධූරය අතහැරීමට පවා සූදානම් බවද ජගත් සමරවික්‍රම මහතා මෙහිදී සඳහන් කළේය.

මෙම වන සංහාරය සිදුවන්නේ සෝමාවතිය ත්‍රිකෝණමඩුව ජාතික වනෝද්‍යානය අසල පිහිටි රක්ෂිතයක බවත්, රාජ්‍ය ඇමති ඇමතිවරයකු සහ මහජන නියෝජිත මන්ත්‍රීවරු දෙදෙනකු සහ සහභාගි ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදී මෙම වන සංහාරයහාරය නවතන ලෙසට ලබාදුන් තීන්දුවද අභියෝගයට ලක් කරමින් තවදුරටත් සිදු කරන මෙම වන විනාශය පිටිපස ආණ්ඩුවේ ඇතැම් ඇමැතිවරු සිටිනු ඇති බවටද සහභාගි වූ පිරිස් මෙහිදී හෙළිදරවු කළහ,

මෙතරම් වන සංහාරයක් සිදුවෙමින් පවතින මොහොතක රාජ්‍ය දැව සංස්ථාව, වනජීවී හා , වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙන්ම වගකිව යුතු ආයතන නිහඬව සිටීම විමතියට කරුණක් බවත්, ඒ පිළිබඳව වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙසද තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවත්, සමරවික්‍රම මහතා සහ වැලිකන්ද ප්‍රාදේශීය සභාපති නිමල් අධිකාරි මහතා ඇතුළු ගොවිඡන නියෝජිතයන් එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළහ,

SendShareShare
Previous Post

කන්න නැතිව මිනිස්සු දුක් විඳිනවා! ඇමැතිවරු තරු පහේ හෝටල්වල සැප ගන්නවා! සජිත් ත්‍රිකුණාමලේ මිනිස්සුන්ට වකුගඩු කාන්දු පෙරණයක් අරගෙන ඉස්පිරිතාලෙට යනවා! (VIDEO & PRESS)

Next Post

පොලිසිය RMV එකට කඩන් පනී! හොර බ්‍රෝකර්ලා-‘කාක්කො’ 75ක් කුදලන් යයි!

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News
Exclusive

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Load More
හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

ප්‍රියන්ත අයියා වැඩේදි සැරයි… කෝ ටීචර්ගේ බබා? ඇයි ටීචර්ගේ බබා එක්කගෙන ආවේ නැත්තෙ… පොඩ්ඩොන්ගෙන් ප්‍රශ්න ගොඩයි… පාසල් කාමරයේ හුණු දූවිලි...

Read more
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.