• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මෙන්න ආයෙත් ණය ඉල්ලන්න පටන් අරන්! ඉන්දියාවෙන් ජපානෙන් සිංගප්පූරුවෙන් ඩොලර් මිලියන 850ක් ඉල්ලලා! IMF එකෙන් හම්බවුණාම දෙන්නම් කියලා!

December 11, 2022
in Exclusive
Reading Time: 1 min read
A A
එක මාසෙට රාජ්‍ය ණය බිලියන 3756කින් වැඩිවෙයි! හේතුව රුපියල මස්තබාල්දු වීම!
Share on WhatsAppShare on Facebook

යෝජිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පහසුකම අනුමත කරන තෙක් ශ්‍රී ලංකාව ඉන්දියාව, ජපානය, සිංගප්පූරුව හෝ වෙනත් ආධාර සපයන ආයතනයකින් ඩොලර් මිලියන 850ක අරමුදල් අපේක්ෂා කරන බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග අනාවරණය කරයි.

මාස හයක් වැනි කෙටි කාලයකට මුදල් ලබා ගැනීමට මේ පාර්ශ්ව සමඟ ආණ්ඩුව සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වේ.

2022 පළමු මාස නවය තුළ විදේශ සංවර්ධන හවුල්කරුවන් සහ ණය දෙන ආයතන සමඟ ගිවිසුම් අටකට එළැඹීමෙන් දැනටමත් ඩොලර් බිලියන 1.87 ක විදේශ මූල්‍ය ආධාර ලබාගෙන ඇති බව අමාත්‍යාංශයේ දත්ත පෙන්වා දෙයි.

2023 සඳහා විදේශ අරමුදල් ඒකරාශී කිරීම හදිසි කාරණයක් ලෙස සලකා එකඟතාවකට පැමිණීම සඳහා ආධාර දෙන රටවල් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ සාකච්ඡා දැන් සිදුවෙමින් පවතින බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා අනාවරණය කළේය.

SendShareShare
Previous Post

අඟහරුවාදා සාකච්ඡාවට කලින් විපක්ෂය බාගන්න ආණ්ඩුවෙන් මෙහෙයුමක්! මන්ත්‍රීවරුන් කිහිප දෙනකුටම පණිවුඩ ඇවිත්!

Next Post

සම්මේලනයට සියල්ල සූදානම්! සජිත් උදේම ඇවිත් කැම්බල් පිටියේ තත්ත්වය සොයා බලයි! (PHOTOS)

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper