• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉගෙන ගන්න සල්ලි නෑ! ආදායම් නැතිවෙලා! කන්න බොන්න විදිහක් නෑ! මේ අවුරුද්දෙ මුල් මාස 10ට මිනිස්සු කෝටි 19,300ක රත්තරන් උකස් කරලා! ආර්ථික අර්බූදයේ තරම පේනවා නේද?

December 10, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
ඉගෙන ගන්න සල්ලි නෑ! ආදායම් නැතිවෙලා! කන්න බොන්න විදිහක් නෑ! මේ අවුරුද්දෙ මුල් මාස 10ට මිනිස්සු කෝටි 19,300ක රත්තරන් උකස් කරලා! ආර්ථික අර්බූදයේ තරම පේනවා නේද?
Share on WhatsAppShare on Facebook

දිවයින පුරා ලක්ෂ හතළිහක  පමණ පිරිසක් මේ වසරේ මුල් මාස දහයක කාලයේදී  රුපියල් කෝටි දහ නව දහස් තුන්  සියයකට (19,300) වැඩි වටිනා කනකර ආභරණ  (රත්රන් බඩු) ප්‍රමාණයක් විවිධ ආයතනවලට  උසස් කර ඇතැයි අධ්‍යයනයකදී තොරතුරු හෙළි වූ බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවැසීය.

මේ තොරතුරු අනාවරණය වී ඇත්තේ ප්‍රධාන බලපත්‍රලාභී වාණිජ බැංකු ඇතුළු මූල්‍ය සමාගම් දහතුනක් සහ ප්‍රධාන උකස් සමාගම් දහයක්  යොදාගෙන කළ විශේෂ අධ්‍යයනයකදීය.

මේ වසරේදී උකස් කරන ලද මේ  කනකර ආභරණ ප්‍රමාණය  ඊට කලින් වසරේදී  උකස් කරන ලද කනකර ආභරණවල ප්‍රමාණයට  සාපේක්ෂව ලොකු වැඩිවීමක් පෙන්නුම් කරන බවද   මහාචාර්යවරයා කීවේය.

සිය කණකර ආභරණ උකස් කර ඇති පිරිසෙන් වැඩි දෙනකු මධ්‍යම පාන්තික පවුල්වල අය බව  පැවසූ අතුකෝරල මහතා කනකර ආභරණ  වැඩි ප්‍රමාණයක් උසස් කර ඇත්තේ කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර සහ  අමුද්‍රව්‍ය මිලදී ගැනීමට බවද ප්‍රකාශ කළේය.

මෙයට අමතරව දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා මුදල් නොමැතිවීම, ආදායම් අහිමිවීම සහ පාරිභෝගික අවශ්‍යතා යනාදී කාරණා පදනම් කරගෙනද කනකර ආභරණ විශාල වශයෙන් උකස් කර ඇතැයි  එම අධ්‍යයනයේදී  තොරතුරු අනාවරණයවී ඇත.

ජනතාව සිය කනකර ආභරණ උකස් කිරීම සඳහා වර්තමානයේ පෞද්ගලික උකස් මධ්‍යස්ථානවලට වැඩි වශයෙන් යෑමට  පෙළඹුණු තත්වයක් දක්නට ලැබුණු බවත් කනකර සඳහා පෞද්ගලික උකස් මධ්‍යස්ථාන වැඩි මුදලක් ලබාදීම ඊට හේතුව වශයෙන් පෙනී ගිය බවත්  වසන්ත අතුකෝරල මහතා පැවසීය.

මහාචාර්යවරයා පවසන අන්දමට මේ වසරේ පමණක් රත්රන් මිල සියයට අසූවකින් පමණ වැඩිවී ඇත. අද වනවිට  වෙළෙඳපොළේ රන් පවුමක මිල ලෙස සටහන් වන්නේ රුපියල් එක්ලක්ෂ   හැත්තෑ දහස් එකසිය  පනහකි. රන් පවුමක මිල මීට වසර කිහිපයකට පෙර පැවතුණේ  රුපියල් හැටදහස  හැත්තෑ දහස අතර සීමාවේය. -ලංකාදීප

SendShareShare
Previous Post

රාජපක්ෂ පවුලේ අර්බූදය ගෝඨා ආපු වෝටර්ස් එජ් පාටියෙන් එළියට පනී! (රාජ්‍ය රහස්) EXCLUSIVE

Next Post

හෙට සජබ සම්මේලනයට සියල්ල ලෑස්තියි! මරික්කාර් අද කැම්බල් එකට ගිහින් වැඩ ටික හොයලා බලයි! (VIDEO)

MORE NEWS

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 92ක ඩීසල් වංචාවක්! දුවන්න තෙල් නැතිව කුණු ලොරි තැන තැන නවත්තලා! නුවරඑළියම කුණු වෙන්නයි යන්නේ..! PHOTOS I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි පැත්තක ඉද්දී කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද ඡන්දෙ තියන දවස කියන්නේ..? නාමල්ටත් ලොකු ප්‍රශ්නයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පාස්කු ෆයිල් යටගහපු නිලධාරීන් ආරක්ෂා කරනවා..! යුද්ධය අවසන් කරපු බුද්ධි අංශ නිලධාරීන් හිරේ දානවා..! VIDEO I Sri Lanka Latest News

Load More
ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

"අනුරට බෑ - ජනතාවට අමාරුයි" මහජන සංවාදයේදී සජබ පා.ම. කබීර් හෂීම් දැක්වූ අදහස් Sri Lanka Latest News

Read more
මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News

ලක්ෂ 92ක ඩීසල් වංචාවක්! දුවන්න තෙල් නැතිව කුණු ලොරි තැන තැන නවත්තලා! නුවරඑළියම කුණු වෙන්නයි යන්නේ..! PHOTOS I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper