• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහින්දගෙන් රනිල්ට විශේෂ කාමරයක්

January 11, 2020
in Exclusive, Uncategorized
Reading Time: 2 mins read
A A
මහින්දගෙන් රනිල්ට විශේෂ කාමරයක්
Share on WhatsAppShare on Facebook

අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හට පාර්ලිමේන්තුවේ කැබිනට් අමාත්‍යවරුන්ට හට ලබා ‌දෙන විශේෂ කාමරයක් ලබා දීමට පියවර ‌ගෙන ඇත.

රනිල් වික්‍රමසිහ මහතා විසින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් මහින්ද රාජජපක්ෂ මහතා ‌මෙම කාමරය ලබා දී ඇති බව පැවසේ.

මෙහිදී හිටපු අගමැතිවරුන්ට ‌හෝ හිටපු විපක්ෂ නායකවරුන්ට විශේෂ කාමරයක් පාර්ලිමේන්තුවේ ලබා දීමේ සම්ප්‍රදායක් නැතත් වික්‍රමසිංහ මහතා කතානායක කරු ජයසූරිය මහතා හට පසුගිය සතියේදී එවැනි දැනුම් දීමක් කර තිබේ.

ඒ අනුව කතානායකවරයා විපක්ෂ නායක සජිත් ‌ප්‍රේමදාස මහතාට ‌මේ බව දැනුම් දීමෙන් පසු ‌‌ප්‍රේමදාස මහතා තමන්ට ඇති විපක්ෂ නායක කාමරයෙන් ‌කොටසක් වික්‍රමසිංහ මහතාට ලබා දීමට කැමැත්ත පළ ‌කොට ඇත. නමුත් වික්‍රමසිංහ මහතා එය ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ අනුව කතානායකවරයා ‌මේ බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ‌වෙත දැනුම් දීමෙන් පසු අගමැතිවරයා සදහන් ‌කොට ඇත්තේ දැනට කැබිනට් අමාත්‍යවරුන් 16ක් පමණක් සිටින බැවින් කැබිනට් ඇමැතිවරුන්ට හිමි කාමරයක් වික්‍රමසිංහ මහතාට ලබා දිය හැකි බවකි.

ඊට වික්‍රමසිංහ මහතා එකගතාව පළ කර ඇති අතර වික්‍රමසිංහ මහතාගේ අතිසමීපතමයකු වූ හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා භාවිත කළ කාමරය වික්‍රමසිංහ මහතාට ලබා දීමට අගමැතිවරයා ඒ අනුව කටයුතු කර ඇති බවද පැවසේ.

SendShareShare
Previous Post

දෙගම්බඩින් බිහිවූ රස අතර රජෙක්

Next Post

එජාපයේ ගුටිකෙළි මැද රනිල් රට යයි

MORE NEWS

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Uncategorized

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

Load More
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

හබරණ, අලුත් ඔය, යකාවංගුව ප්‍රදේශයේ ඉඩමක තිබෙන බව කියන මැණික් නිධානයක් ගොඩගැනීම සඳහා අනවසරයෙන් කැණීම් කරමින් සිටි හිටපු අමාත්‍ය එම්.කේ.ඩී....

Read more
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper