• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොමිසම තියෙන්නේ ඡන්ද තියන්න මිසක් කල්දාන්න නෙමෙයි! ආණ්ඩුවටවත් කොමිසමටවත් ඡන්ද කල් දාන්න බෑ කියලා ශ්‍රේෂ්ඨාධිකරණය කිහිප වතාවකදීම නඩු තීන්දු දී තියෙනවා! ඡන්දෙට සල්ලිත් වෙන්කරලයි තියෙන්නේ! මැතිවරණ කොමිසමේ සභාපති පුංචි ඡන්දය තියන ගැසට් එක ගහන්න ලෑස්ති වෙයි!

December 5, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
මැතිවරණ කොමිසමේ සභාපති පුංචිහේවා කරන්නේ රඟපෑමක්ද?
Share on WhatsAppShare on Facebook

ආණ්ඩුවට හෝ මැතිවරණ කොමිසමට ඡන්ද කල්දැමීමට නොහැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය අවස්ථා කිහිපයකදීම තීන්දු ලබා දී ඇති බවත්, මැතිවරණ කොමිසම සිටින්නේ ඡන්ද පැවැත්වීමට මිස ඡන්දය කල් දැමීමට නොවන බවත් මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් ජී. පුංචිහේවා මහතා පැවසීය.

මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමින් ඒ මහතා පෙන්වා දී ඇත්තේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ මතය තමන්ට ලැබී ඇති බවත් ඒ අනුව දෙසැම්බර් 6 සහ ජනවාරි 9 යන කාලය ඇතුළත ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරන බවත්ය.

කෙසේ වෙතත්, නීතිපතිවරයා විසින් මැතිවරණ කොමිෂන් සභාවට ඉදිරිපත් කර ඇති මතය මාධ්‍යයට හෝ වෙනත් පාර්ශවයකට හෙළි කළ නොහැකි බවත්, 2023 මාර්තු 19 වනදා වන විට පළාත් පාලන මැතිවරණය පවත්වා පළාත් පාලන ආයතන 340 පිහිටුවීමට නීතිමය බාධාවක් නොමැති බවත් ඔහු පැවසීය.

‘රජයට සහ මැතිවරණ කොමිෂන් සභාවට මැතිවරණ පැවැත්වීම ප්‍රමාද කළ නොහැකි නමුත් නීත්‍යානුකූලව නියමිත දිනට වඩා කලින් මැතිවරණයකට යා හැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය අවස්ථා ගණනාවකදීම තීන්දු කර තිබෙනවා,” පුංචිහේවා මහතා අවධාරණය කළේය.

2022 අතුරු අයවැයෙන් රුපියල් බිලියන 10 ක මුදලක් මැතිවරණ පැවැත්වීම සදහා වෙන් කොට ඇති බවද ඒ මහතා කියා සිටියේය.

2023 මාර්තු 19 වනදා වන විට පළාත් පාලන ආයතන 340 ම පිහිටුවීමට අවශ්‍ය පරිසරය සකස් කරන බවටත්, නොවැම්බර් 15 වැනි දින පැවති සාකච්ඡාවකදී පුංචිහේවා මහතා සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට පළාත් පාලන මැතිවරණය නියමිත වේලාවට පවත්වන බවටත් සහතිකයක් ලබා දීමට පියවර ගෙන තිබිණ.

ඊට අදාළ ගැසට් නිවේදනය 2023 දෙසැම්බර් 6 සහ ජනවාරි 9 අතර කාලය තුළ නිකුත් කරන බවට ද ඔහු ඔවුන්ට පොරොන්දු විය.

SendShareShare
Previous Post

ඒක හිරිහැර කිරීමක් හිංසා කිරීමක් නෙමෙයි ස්ථානගත කිරීමක්! පොලිස් කොමිසමේ සභාපති තීන්දුව දෙයි! බැසිල් එද්දි කටුනායකට ගිහින් හිටියෙත් මෙතුමම තමයි!

Next Post

තවම අවුරුදු 33යි! රාජ් මුණසිංහට පොලිසියෙන් වෙඩි තියලා මරයි!

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper