බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනක්ගේ නායකත්වයේ පළමු මැතිවරණ පරීක්ෂණය ලෙස සැලකෙන අ.ුුු මැතිවරණයේ ප්‍රතිපලයෙන් වයඹදිග එංගලන්ත ඡන්ද කොට්ඨාසයක වැඩි ඡන්ද පරතරයකින් විපක්ෂ කම්කරු පක්ෂය ජයග්‍රහණය කළේය.
සමන්තා ඩික්සන් සිය කොන්සර්වේටිව් පක්ෂයේ ප්‍රතිවාදියාට වඩා ඡන්ද 17,309ක්, සියයට 61ක ප්‍රතිශතයක් ලබා ගනිමින් කම්කරු පක්ෂය සඳහා චෙස්ටර් ආසනය රඳවා ගත්තාය.
එය 1832 සිට චෙස්ටර් හි කොන්සර්වේටිව් පක්ෂය ලැබූ නරකම ප්‍රතිඵලය ලෙස මෙය සනිටුහන් කරනු ලැබීය.
රනිල් පහුගියදා ඊජිප්තු ගිය අවස්ථාවේ බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනාක් මුණගැසී සාකච්ජා පවත්වා තිබිණ.











