• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

A 4යි B 4යි! පුදුම හිතෙන ප්‍රතිපලයක්! අධ්‍යාපන ක්‍රමය එක තැන පල්වෙද්දී උපතින්ම ආබාධිත සිසුවෙක් කොරෝනා කාලේ රටට දායාද කළ DP EDUCATION එකේ පිහිටෙන් ඉහළින්ම සමත් වෙයි! (VIDEO)

December 1, 2022
in Exclusive
Reading Time: 9 mins read
A A
A 4යි B 4යි! පුදුම හිතෙන ප්‍රතිපලයක්! අධ්‍යාපන ක්‍රමය එක තැන පල්වෙද්දී උපතින්ම ආබාධිත සිසුවෙක් කොරෝනා කාලේ රටට දායාද කළ DP EDUCATION එකේ පිහිටෙන් ඉහළින්ම සමත් වෙයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

උපතින්ම ආබාධිත අයකු වූ 17 හැවිරිදි අශාන් ජනිත් සේනාධීර මෙවර සාමාන්‍ය පෙළ විභාගය සදහා පෙනී සිටි ලක්ෂ සංඛ්‍යාත සිසුන් අතර තවත් එක් සිසුවකු විය.

බොහෝ දෙනා සිතා සිටියේ ආබාධිත සිසුන්ට සාමාන්‍ය අධ්‍යාපන ක්‍රමවේදය යටතේ පාසල්වලින් සිදුවන කුඩම්මාගේ සැලකිලි හේතුකොට ගෙන අශාන් ජනිත් සේනාධීර සිසුවාටද අනෙකුත් ආබාධිත සිසුන්ට අත්වන කනගාටුදායක ඉරණමම අත්වනු ඇතැයි කියාය.

නමුත් එය එසේ නොවීය. කෝටිපති ව්‍යාපාරිකයකු වූ ධම්මික පෙරේරා මහතා විසින් රටේ සුවහසක් වූ සිසුන්ගේ අධ්‍යාපනය උදෙසා නොමිලේ සකස් කොට ඇති DP EDUCATION අධ්‍යාපන නාළිකාව අශාන්ගේ උදව්වට ඉදිරියට පැමිණියේය.

ඒ අනුව අශාන් සිය අධ්‍යාපන කටයුතු සියල්ලම කළේ DP EDUCATION නාළිකාව හරහාය.

එහි ප්‍රතිපලය වූයේ මෙවර උසස් පෙළ විභාගයෙන් අශාන් ජනිත් සිසුවා A 4ක් B 4ක් සහ C 1ක් සහිතව විශිෂ්ට ලෙස ප්‍රතිපල ලබා තිබීමය.

මේ ඒ සම්බන්ධයෙන් අශාන් දැක්වූ අදහස්ය.

අද සාමාන්‍ය පෙළ වගේම එදා උසස් පෙළටත් අත දුන්නෙ මෙහෙමයි!

පාස්කු ප්‍රහාරය, කොරෝනා වසංගතය වැනි ව්‍යසන හේතුවෙන් පසුගිය කාලයේදී විශාල කාලයක් අධ්‍යාපන කටයුතු නොමැතිව පාසල් වසා තැබීමට රටට සිදු විය.

එම කාල සීමාව තුළ සිසුන්ගේ අධ්‍යාපනය කඩා වැටෙනු ඇති බව බොහෝ දෙනා සිතූහ.

නමුත් මෙවර උසස් පෙළ විභාගයේ ප්‍රතිපලවලට අනුව 65%කට ආසන්න සිසුන් ප්‍රමාණයක් උසස් පෙළ උසස් ලෙස සමත් වී තිබේ.

පාසල් වසා තිබියදීත් එවැනි ප්‍රතිපලයක් ලැබීමට හේතු වූ විශේෂ කරුණක් මේ වනවිට අනාවරණය වී තිබේ.

ඒ, DP EDUCATION අධ්‍යාපන නාලිකාවය.

බොහෝ සිසුන් සදහන් කරන්නේ පාසල් වසා තිබූ කාල සීමාවේදී DP EDUCATION අධ්‍යාපන නාළිකාව සිය අධ්‍යාපන කටයුතු සදහා බොහෝ පිටුවහලක් වූ බවය.

DP EDUCATION අධ්‍යාපන නාලිකාව කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා විසින් සිසුන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් නොමිලේ පවත්වාගෙන යන්නක් වන අතර ඊට මේ වනවිට සිසුන් ලක්ෂ 11කට අධික පිරිසක් සම්බන්ධ වී සිටිති.

මේ දැක්වෙන්නේ අප ඉකුත් කොරෝනා සමයේදී DP EDUCATION සම්බන්ධයෙන් තැබූ සටහනකි.

රටම පමණක් නොව ලෝකයම අගුලූ‍ දැමූ කාලයක් අප ගත කරමින් හිඳිමු. හෙට කුමක් සිදුවේදැයි නොදන්නා අවාසනාවන්ත බවක් දැනෙමින් තිබේ. මේ සියලූ‍ම අර්බුද අතර ශ‍්‍රී ලංකාවේ අධ්‍යාපනයට ද උදා වූයේ අභාග්‍ය සම්පන්න අවධියකි.

එක පැත්තකින් කොවිඩ් අර්බුදයයි. තවත් පැත්තකින් ගුරු අරගලයයි. ඒ අතරට බලධාරීන්ගේ හිතුවක්කාරකම් ද එක් විය. බොහෝ දරුවන්ගේ අධ්‍යාපනය එක තැනක නැවතී තිබුණේය. කියන්නට කෙනෙක් හිටියේ නැත. කරන්නට දෙයක් තිබ්බේ ද නැත.

අතිවිප්ලවීය අධ්‍යාපනික සංකල්පයක් මතුව එන්නේ ඒ අතරය. මේ විප්ලවීය අධ්‍යාපනික මෙහෙයුම ඩී.පී එඩියුකේෂන් නමින් නිර්මාණය වන්නේ ශ‍්‍රී ලාංකික ව්‍යාපාරිකයෙක් වූ කෝටිපති ධම්මික පෙරේරා මහතාගේ කෝටියක් වටින සංකල්පයක් අනුව ය.

DP එඩියුකේෂන් සම්පූර්ණයෙන්ම නොමිලයේ අධ්‍යාපනය ලබා දෙන වැඩපිළිවෙළක් වූ අතර ‘මව්රට’ අපි මුලින්ම මේ පිළිබදඔබට කිව්වේ හැමදෙයක්ම දෙවියන්ට භාර දෙන රටේ අපේ දරුවන්ගේ අධ්‍යාපනය භාර ගන්නට DPට හැකි යැයි අපට හැගුණු බැවිනි.

මේ වන විට ඒ වටා එක්ව ඇති සිසු සිසුවියන් ප‍්‍රමාණය ලක්ෂ 5 ඉක්මවා තිබේ. ඉන් නොනැවතී DP එඩියුකේෂන් ශ‍්‍රී ලාංකික තරුණ දරුවන් වෙනුවෙන් ද නව අධ්‍යාපන අවස්ථාවක් සකසමින් හිඳී.

ඒ, මොරටුව සරසවිය හා එක්ව සකසන ගණිතය, ඉංග‍්‍රීසි සහ තොරතුරු තාක්ෂණය විෂයයන් සහිත ඩිප්ලෝමා වැඩසටහනක් ලෙසය. වයස අවුරුදු 18 ඉක්මවූ සිසුන් 20,000කට පමණ මේ හරහා නොමිලේ අධ්‍යාපනය ලබා ගත හැකිබව DP එඩියුකේෂන් මේ වනවිටත් ප‍්‍රකාශයට පත් කර ඇත.

මේ සියල්ල සමග දැයේ දරුවන්ට සිය අධ්‍යාපනය සම්බන්ධව වූ ඉච්ජාභංගත්වය පහව ගොස් තිබේ.

ඒ වෙනුවෙන් DP එඩියුකේෂන් සාර්ථක සහ නිශ්චිත වැඩපිළි‌වෙළක් සකස් කර අවසන්ය. එය වඩාත් ක‍්‍රමවත්වීම සහ පුලූ‍ල් වීම ආරම්භ වී අවසන්ය. එසේනම් දැයේ දරුවන්ගේ හෙට දවස DPට බාරයි කියනා එකේ වරදක් අපට නොපෙනේ.

SendShareShare
Previous Post

හිට්ලර් ඔළුවට වෙඩි තියාගෙන මියයයි! අනුර ප්‍රවෘත්තිය වේදිකාවේදී කියයි! (VIDEO)

Next Post

රනිල්-සජිත් පාර්ලිමේන්තු ගැටුම 1 කොටස! අංගුලිමාල කතාව! (VIDEO)

MORE NEWS

පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?
Exclusive

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

Load More
පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වත්මන් ආණ්ඩුව විසින්ද පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා තබා තිබූ සටහනක් මෙසේය.Sri Lanka Latest...

Read more
පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.