• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කෝටිපතියන්ගෙන් ‌ගත්ත කෝටිගණන් සල්ලිවලට ප්‍රියමාලි ගහපු ගේම උසාවියේදී දිග හැරෙයි!

December 1, 2022
in Exclusive
Reading Time: 1 min read
A A
කෝටි ගණන් වංචා කරපු ප්‍රියමාලිගේ සිරමැදිරියේ ෆෝන් පැටව් ගහයි!
Share on WhatsAppShare on Facebook

මහා පරිමාණ මූල්‍ය වංචා සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකාරියක වන තිළිණි ප්‍රියමාලි නමැත්තිය විසින් ඩුබායි රාජ්‍යයේ ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බවත් එකී ව්‍යාපාරය ඇයගේ නමින් ලියාපදිංචි වී ඇතැයිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (30) කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා වෙත කරුණු අනාවරණය කළේය.

සැකකාරිය විසින් කෝටිපති ව්‍යාපාරිකයන්ගෙන් මෙසේ වංචා කරන ලද මුදල් ඩුබායි රාජ්‍යයේ ව්‍යාපාරයක් සඳහා ආයෝජනය කර ඇති බවත් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් දැනටමත් ආරම්භ කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලිසියේ හා මහ බැංකුව හරහා තොරතුරු විමසා ඇති බවත් ඉදිරියේදී විමර්ශන ප්‍රගතිය සඳහන් කරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහේස්ත්‍රාත්වරයා වෙත සාක්කි සම්පිණ්ඩන වාර්තාවක් ගොනු කරමින් සඳහන් කළේය.

ඒ අනුව ප්‍රධාන සැකකාරිය වන තිළිණි ප්‍රියමාලිට එරෙහි සාක්කි 19, බොරැල්ලේ සිරිසුමන හිමි සාක්කි 5, ජානකී සිරිවර්ධනට එරෙහි සාක්කි 6ක් හා ඉසුරු බණ්ඩාරට එරෙහි සාක්කි 3ක් ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණව හමුවේ පැවසීය.

SendShareShare
Previous Post

කැබිනට් එකම විරුද්ධ වෙද්දී කොරෝනා මළසිරුරු පුච්චන්නම කියපු දෙදෙනාගේ නම් දෙක විදේශ අමාත්‍ය අලි සබ්‍රි පළමු වරට එළියට දමයි! ඒක ඇදගෙන ගිය මාධ්‍ය ගැනත් හෙළිදරව් කරයි! මුස්ලිම් රටවල් සියල්ල අපිත් එක්ක තරහ වෙච්ච හැටිත් පෙන්වා දෙයි! (VIDEO)

Next Post

ගිනි තියපු මන්ත්‍රී නිවාසවලට වන්දි ගන්න මෙහෙම රැස්වීම් කැඳවන්න පුලුවන්ද? අනේ අපි දන්නෙ නෑ කියපු පොහොට්ටු මන්ත්‍රීවරු දෙන්නා ඉස්සරහා ලියුම් දෙකම එළියට එයි! ඊට පස්සේ වෙච්ච දේ මේ වීඩියෝ එක බැලුවාම තේරෙයි! (VIDEO)

MORE NEWS

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

Load More
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනුම් දී ඇත්තේ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සිදු කෙරෙන...

Read more
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper