• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පුංචි ඡන්දය පැවැත්වීමේ නීතිපති උපදෙස් මැතිවරණ කොමිසමට ලැබෙයි! හැබැයි ඒක කොහොමවත් ප්‍රසිද්ධ කරන්න බෑලු! පුංචිහේවා පුංචි ඡන්දෙ නොතියන්න ගේමක් ගහන්න යනවාද? ඇයි නීතිපති උපදෙස් ප්‍රසිද්ධ කරන්න බැරි?

November 30, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
මැතිවරණ කොමිසමේ සභාපති පුංචිහේවා කරන්නේ රඟපෑමක්ද?
Share on WhatsAppShare on Facebook

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් ඉල්ලා සිටි උපදෙස් තමන්ට ලැබී ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා මහතා පවසා තිබේ.

21 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමත් සමග සියළු ස්වාධීන කොමිසම් අහෝසි වී යන අතර එවැනි තත්ත්වයක් තුළ මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමේ බලය මැතිවරණ කොමිසමට පවතී ද යන ප්‍රශ්නය මතු වූ අතර ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නීතිපතිවරයාගේ උපදෙස් ඉල්ලා තිබිණ.

කෙසේ වෙතත් නීතිපතිවරයාගෙන් ලැබුණු උපදෙස කුමන තත්ත්වයක් යටතේවත් හෙලිකළ නොහැකි බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවසා ඇතැයි ද මෝර්නිං පුවත්පත වාර්තා කරයි.

තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ඉල්ලුම් කළද එම තොරතුරු ලබා දිය නොහැකි බවයි සභාපතිවරයා පවසා ඇත්තේ.

මැතිවරණය පැවැත්වීමේ හැකියාව පිළිබදව මැතිවරණ කොමිසම නීතිපති උපදෙස් ඉල්ලා සිටීම පාර්ශ්ව රැසක විරෝධයට හේතු වී තිබුණි.

මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මෙන්ම පැෆරල් සංවිධානයද මැතිවරණ කොමිසමට මැතිවරණව පැවැත්වීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නීතිපති උපදෙස් අවශ්‍ය නැති බව පවසා සිටියේ ය.

SendShareShare
Previous Post

A 9ක් ගත් අම්පිටියේ සිසුවාට භූමිතෙල් දමා ගිනි තියා ඇත්තේ කප්පම් නොදුන් නිසාලු! සැකකරු ඇල්ලීමත් සමග මර බයෙන් හිටි ගම්මු කටවල් අරින්න පටන් ගනී! පැමිණිලි ගලා එයි!

Next Post

මහින්දානන්ද කියපු ඔක්කොම පට්ටපල් බොරු! කෝප් කමිටුවේදී විගණකාධිපති කියපු කතා ඔක්කොම මරික්කාර් හෙළිකරයි! බිරිඳගේ දික්කසාද නඩුවට මිලියන 80ක් කෑෂ්වලින් ගෙනාවේ කව්ද? සාටක හොරුයි ටයිකෝට් හොරුයි කව්ද? මේ හොරුන්ට මම එකක් කියනවා! අපි හදන ආණ්ඩුවත් එක්ක නම් ඩීල් දාන්න ලෑස්ති වෙන්න එපා! (VIDEO)

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper