• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රාජපක්ෂ පවුලේ අර්බූදය එළියට පනී! ශෂීන්ද්‍ර සාටකය අතහැර කෝට් එකට බහී!

November 26, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
රාජපක්ෂ පවුලේ අර්බූදය එළියට පනී! ශෂීන්ද්‍ර සාටකය අතහැර කෝට් එකට බහී!
Share on WhatsAppShare on Facebook

රාජපක්ෂ පවුල ඇතුළෙහි මතුව තිබූ අභ්‍යන්තර ආරවුල සමාජයට පෙනෙන පරිදි පුපුරා ගියේ ඉකුත් 22වන සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ අවස්ථාවේදීය.

බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පිවිසීම වළක්වමින් එහි ද්විත්ව පුරවැසියන්ට මන්ත්‍රී ධූර දැරිය නොහැකි බවට වගන්තියක් ඇතුළත්ව පැවැති අතර ඊට චමල් රාජපක්ෂ, ශෂීන්ද්‍ර රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ පක්ෂව ඡන්දය ලබා දුන්හ.

නමුත් මහින්ද රාජපක්ෂ ඊට ඡන්දය භාවිත කළේ නැත.

කෙසේවෙතත් එහිදී බැසිල් රාජපක්ෂ මහතා හා චමල් රාජපක්ෂ මහතා අතර දේශපාලන මතුගැටුමක් සිදුව තිබූ බවටද මාධ්‍ය වාර්තා කොට තිබිණ.

එවැනි පසුබිමක් යටතේ මෙතෙක් සිය දේශපාලන ගමන් මගේදී කුරහන් සාටකය පැලද සිටි චමල් රාජපක්ෂ මහතාගේ පුත් ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා අද දිනයේ පාර්ලිමේන්තුවට පළමු වතාවට කුරහන් සාටකය නොමැතිව පැමිණ සිටි බවක් දැකගත හැකිවිය.

ඒ වෙනුවට ඔහු අද ටයිකෝට් පැළද පැමිණ සිටි බවක් දැකගන්නට ලැබිණ.

ඒ සම්බන්ධයෙන් විපක්ෂයේ බොහෝ දෙනා අදහස් පළ කරමින් සිය හිතවතුන්ට කියා තිබුණේ මේ හරහා රාජපක්ෂ පවුලේ ගැටුම පැහැදිලිවම දැකගන්නට ඇති බවකි.ශ‍‍

ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට කුරහන් සාටකය පැලදුවේද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසිනි.

ඒ 2009 වර්ෂයේදී පළමු වතාවට ශෂීන්ද්‍ර දේශපාලනයට පිවිසෙමින් ඌව මහඇමැතිවරයා වූ අවස්ථාවේදීය.

SendShareShare
Previous Post

දළදා මාළිගාවේ ලයිට් බිල ලක්ෂ 28 පනී! අනේ අපිට නම් ගෙවන්න බෑ! දියවඩන නිලමේ දැනුම් දෙයි!

Next Post

කොළඹ කරපු උද්ඝෝෂණ තරුණයන් ගමට අරන් යයි! මහනුවර ටවුම මැද්දේ විශාල විරෝධයක්! පොලිසිය වට කරයි! කොල්ලො කෙල්ලො පොලිසියට කොකා පෙන්වයි! (VIDEO)

MORE NEWS

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.