අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිය වන ශෂී වීරවංශ මහත්මිය සමග හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සිදුකළ රහස් සංවාදයක තොරතුරුද මේ වනවිට ප්‍රසිද්ධියට පත්ව තිබේ.
මෙහිදී දෙදෙනා අතර සාකච්ජා වන්නේ වීරවංශ මහත්මියගේ නඩු කටයුත්තකට අදාළ සිදුවීමකි.
එම දුරකතන සාකච්ජාවේදී හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා හා ඔහුගේ බිරියගේ නම්ද කියවෙන අතර තමාට උදව් කිරීම සම්බන්ධයෙන් ශෂී වීරවංශ මහත්මිය රන්ජන් රාමනායක මහතාට ස්තූතිය පළ කරන ආකාරයද දැකගත හැකිවේ.










