• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කැලණියේ ඉඳන් අතුරුගිරියට හදන්න යන අධිවේගී මාර්ගයේ ගණන් මිනුම් වෙනස් කරලා! ලොක්කො දෙන්නෙක්ට අල්ලස් එකෙන් එන්න කියයි!

November 7, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
කැලණියේ ඉඳන් අතුරුගිරියට හදන්න යන අධිවේගී මාර්ගයේ ගණන් මිනුම් වෙනස් කරලා! ලොක්කො දෙන්නෙක්ට අල්ලස් එකෙන් එන්න කියයි!
Share on WhatsAppShare on Facebook

මාර්ග සංවර්ධන අධිකාරියේ (RDA) යෝජිත නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා කණු මතින් දිවෙන අධිවේගී මාර්ගය අධීක්‍ෂණය කරන ව්‍යාපෘති කළමනාකරණ ඒකකයේ (PMU) ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් දෙදෙනා ඉකුත් සතියේ අල්ලස් කොමිසමට ප්‍රකාශ ලබා දී තිබේ.

කොමිසමේ මීළඟ විමර්ශන දිනයට අමතර ලියකියවිලි රැගෙන එන ලෙස අධිවේගී මාර්ගය අධීක්‍ෂණය කරන ව්‍යාපෘති කළමනාකරණ ඒකකයේ ප්‍රධානී කේ. සෙල්වානන්දන් මහතා වෙත දන්වා ඇතැයි වාර්තා වේ.

ව්‍යාපෘතිය ලබා දීමේදී සීමාසහිත චයිනා හාබර් ඉංජිනියරින් කෝපරේෂන් ලිමිටඩ් (CHEC) සමාගමට වාසි වන පරිදි මුල් ඉංජිනේරුවන්ගේ ඇස්තමේන්තු වෙනස් කළ ආකාරය පැහැදිලි කරගැනීම සදහා මෙම විමර්ශනය ඇරඹී තිබේ.

.ව්‍යාපෘති ප්‍රධානී සෙල්වානන්දන් මහතාට අමතරව නියෝජ්‍ය ව්‍යාපෘති අධ්‍යක්ෂ පී.ඩී.සූරියබණ්ඩාර මහතාද වෙන වෙනම කැඳවා තිබිණි.

මෙම ලංසුවට අදාළ ලිපිගොනු කිහිපයක් කොමිසම විසින් පසුගියදා භාරගත් බව ආරංචි මාර්ග පවසයි.

CHEC සමාගම සමඟ සෘජු ගිවිසුම සහ සහන ගිවිසුම අත්සන් කිරීමට මහාමාර්ග අමාත්‍යාංශයේ දැඩි උත්සාහයන් මධ්‍යයේ මෙම පරීක්ෂණය ආරම්භ කරන ලදී.

SendShareShare
Previous Post

ණයහිමියන් සමග පැවැත්වූ සාකච්ජා අසාර්ථකයි! ඊළඟ IMF විධායක රැස්වීම ලබන වසරේ මාර්තුවේ! සාකච්ජා සාර්ථක කරගන්න බැරි වුණොත් වැඩේ තවත් කල් යන ලකුණු!

Next Post

ධනුෂ්කට අදත් ඇප නෑ! දිගටම ඇතුළේ! ලංකාවෙනුත් තහනමක්!

MORE NEWS

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Exclusive

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

Exclusive

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

Exclusive

ආණ්ඩුවට එරෙහිව මුලු විපක්ෂයම එකමුතු කරපු සජිත් ගහන්න යන ඊළඟ ගේම! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Exclusive

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

යුධෝපකරණ සංචිත ගැටලුවක් හේතුවෙන් ඉරානයට එරෙහි ප්‍රහාර තාවකාලිකව අත්හිටුවන බව ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කොට ඇති බව විදෙස්...

Read more

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

ආණ්ඩුවට එරෙහිව මුලු විපක්ෂයම එකමුතු කරපු සජිත් ගහන්න යන ඊළඟ ගේම! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper