• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ පරක්කු වෙයි! ස්පාඤ්ඤයේ ලෝක ශූරතාවට යන්න ක්‍රීඩකයන් තුන්දෙනෙකුට යන්න බැරිවෙයි! (VIDEO)

November 4, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
ගොවි අරගලයක් හෝ විප්ලවයක් අත ළඟයි! රොෂාන් රණසිංහ ඇමැතිකම අතහරින්න හේතුව එළියට එයි!
Share on WhatsAppShare on Facebook

ස්පාඤ්ඤයේ පැවැත්වෙන ලෝක කායවර්ධන ශූරතාවලියට සහභාගීවීමට සුදුසුකම් ලැබු ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ඊට සහභාගීවීමට අවශ්‍ය ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමිවීම ප්‍රමාදවීම නිසා ඒ අවස්ථාව අහිමිවී ගිය පුවතක් වාර්තා විය.‍

ලෝක කායවර්ධන ශූරතාවලිය නොවැම්බර් 02 වනදා සිට 07 වනදා දක්වා ස්පාඤ්ඤයේදී පැවැත්වෙයි.

මෙම තරගාවලිය නියෝජනය කිරීමට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් තිදෙනෙක් සුුදුසුකම් ලබාගෙන තිබේ.

එම තරගාවලිය නියෝජනය කිරීමට සුදුසුකම් ලැබුවත්, ක්‍රීඩා අමාත්‍යවරයාගේ අතපසුවීමක් නිසා මෙම ක්‍රීඩකයින්ට ලෝක කායවර්ධන ශූරතාවලිය නියෝජනය කිරීමට අවස්ථාව අහිමිවී ගිය බවට ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනය චෝදනා කරයි.

SendShareShare
Previous Post

ලංකාවේ පළමු මන්කිෆොක්ස් රෝගියා සොයාගනී! ඇවිත් තියෙන්නේ ඩුබායි ඉඳන් පළමුවැනිදා! අවුරුදු 20ක කොල්ලෙක්!

Next Post

ආණ්ඩුව ප්ලාන්ට් කරපු-ආණ්ඩුවට කඩේ යන-ආණ්ඩුවේ ලයිසන් අරන් පෙළපාලි යන පක්ෂවල අය තමයි කෑ ගැහුවේ! ආණ්ඩුවට අපිට ‘ප්‍රචණ්ඩ’ ලේබලය ගහන්න බැරිවුණා! ආණ්ඩුව පරාදයි! මාධ්‍ය බොරු කියද්දී මරදානේ උද්ඝෝෂණයේ ඉදිරියෙන්ම හිටි මුජිබර් ඇත්තම කතාව කියයි! (VIDEO)

MORE NEWS

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

Load More
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අප රටට ජාතික වන සංරක්ෂණ සහ වන ජීවි ප්‍රතිපත්තියක දැඩි අවශ්‍යතාවක් ඇති බවත් අප රටේ දැනට ඇත්තේ ඒ ඒ වෙලාවට...

Read more
ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper