• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත් මුලු වතුකරයම එකතු කරයි! ඉන්දීය මහකොමසාරිසුත් වේදිකාවට එයි! බෙදිලා හිටපු දිගම්බරම්-තොණ්ඩා එකතු කරලා එකට තියාගෙන සජිත් වේදිකාවේදී කරපු කතාව! (VIDEO & PHOTOS)

November 1, 2022
in Exclusive
Reading Time: 9 mins read
A A
මුලු වතුකරයම සජිත් සමග සන්ධානයකට?
Share on WhatsAppShare on Facebook

තමන් එදා ජනාධිපතිධුරය හෝ අගමැතිධුරය භාර ගත්තානම් පොහොට්ටුවේ රැකවලෙකු වන්නට සිදු වන බවත්,ජාතිවාදී ආගම්වාදී කල්ලියකට නතු වන්නට සිදු වන බවත්,ජාතිවාදියෙකු ඉදිරියට ගොස් දිවුරුම් දෙන්නට සිදුවන බවත් පැවසූ විපක්ෂ නායකතුමා, තමන් කිසි විටෙකත් එවැන්නකට සූදානම් නොවූ බවද පැවසීය.

ඒ සියල්ලට වඩා තමන්ගේ ආත්ම ගෞරවය තමන්ට වටින බව පැවසූ විපක්ෂ නායකතුමා,තනතුරුවලට ආත්මය පාවා නොදෙන ගමනක් යන බවද පැවසීය.

නුවරඑළිය හැටන් දමිළ ප්‍රගතිශීලී පෙරමුණේ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායකතුමා මේ බව පැවසීය.

දමිළ ප‍්‍රගතිශිලි සන්ධානයේ උප සභාපති සහ නුවරඑළිය දිස්ත‍්‍රික් සමගි ජන බලවේගයේ පා.ම. පලනි දිගම්බරම් මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම රැස්වීම සංවිධානය කොට තිබූ අතර එම සන්ධානයේ සභාපති මනෝ ගනේෂන් හි මන්ත්‍රීවරුන් පිරිසක් ද ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් ජීවන් තොණ්ඩමන් මහතා ද එම අවස්ථාවට එක්ව සිටියේය.

පසුගිය දිනවල දින ඇතිවූ ගංවතුර හේතුවෙන් ජීවිත හානි සිදු වූ පවුල් 6 කට මුදල් ආධාර පිරිනැමීමද විපක්ෂ නායකතුමාගේ ප්‍රධානත්වයෙන් එහිදී සිදුවිය.

අළු මතින් නැගිටින්නට හදන අයට එන මැතිවරණයේදී ජනතාව නිසි පාඩම උගන්වනු ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා,දස ලක්ෂ ගණනින් මේ රටේ ජනතාව සමගි ජන බලවේග සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීම උදෙසා සැදී පැහැදී සිටින බව ද පැවසීය.

පසුගිය වකවානුවේ ගනු ලැබූ අන්තනෝමතික තීන්දු තීරණ හේතුකොටගෙන මුළු රටම බංකොලොත් වූ බවත් විශේෂයෙන්ම වතුකරයේ ජනතාවගේ ජීවිත සහමුලින්ම කඩා වැටුණු බවත් විපක්ෂනායකතුමා පැවසීය.

දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා කඳුරට ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව විශාල අවබෝධයකින් සිටි බව පැවසූ විපක්ෂ නායකතුමා,එතුමා ඔවුන්ට පුරවැසිභාවය ලබාදීම වෙනුවෙන් ඇප කැප වූ බවද පැවසීය.

කඳුරට වතුකරයේ ජීවත්වන ජනතාව හැමදාම කම්කරුවන් ලෙස තබා ගන්නට ඇතැමුන් කැමති බව පැවසූ විපක්ෂ නායකතුමා සමගි ජන බලවේගය රජයක් යටතේ එය සම්පූර්ණයෙන්ම වෙනස් කරන බවත් ඔවුන්ට ඉතා යහපත් ජීවන තත්ත්වයක් උදා කරදීම වෙනුවෙන් ඇප කැප වන බවත් පැවසීය.වහල් සංස්කෘතිය අවසන් කළ යුතු බව පැවසූ විපක්ෂ නායකතුමා, එදත් අදත් තමන් වතු වතුකරයේ ජීවත්වන ජනතාව කුඩා තේ වතුහිමියන් බවට පත් පත් කළ යුතු යැයි පැවසුවේ පදනමක් ඇතිව බවද පැවසීය.

SendShareShare
Previous Post

මෙන්න විදුරත් වෙනස් වෙලා! කුරුඳුමලේ විහාරයට අයත් කිය කියා හොයපු ඉඩම් මුලතිව් මිනිස්සුන්ට බෙදා දෙන්න කැමැති වෙලා !

Next Post

ආණ්ඩුවේ මර්දනයට එරෙහිව ශ්‍රීලනිපයත් හෙට පාරට බහී!

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.