• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මෙන්න විදුරත් වෙනස් වෙලා! කුරුඳුමලේ විහාරයට අයත් කිය කියා හොයපු ඉඩම් මුලතිව් මිනිස්සුන්ට බෙදා දෙන්න කැමැති වෙලා !

November 1, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
මෙන්න විදුරත් වෙනස් වෙලා! කුරුඳුමලේ විහාරයට අයත් කිය කියා හොයපු ඉඩම් මුලතිව් මිනිස්සුන්ට බෙදා දෙන්න කැමැති වෙලා !
Share on WhatsAppShare on Facebook

මුලතිව් කුරුඳුමලේ විහාරස්ථානයට අයත් බවට දැනට හඳුනාගෙන ඇති හා මායිම් කොට ඇති ඉඩම් විදුර වික්‍රමනායක ඇමතිවරයාගේ අණින් මුලතිව් ජනතාව අතර බෙදාදීමට තීරණය කර තිබේ.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ දැනට පුරාවිද්‍යා රක්ෂිතයට ගැසට් කර නැති නමුත් විහාරස්ථානයට අයත් බව හඳුනාගෙන ඇති ඉඩම් කොටසක් වහාම නිදහස් කොට ඒවායෙහි බලපත්‍ර හිමි අයිතිකරුවන් සිටී නම් ඔවුන් වෙත ලබාදීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තීරණය කළ බවය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ තීරණය ගෙන ඇත්තේ විදුර වික්‍රමනායක අමාත්‍යවරයා විසින් සිදුකරන ලද දැනුම් දීමකට අනුවය.

මුලතිව් කුරුඳුමලේ ප්‍රදේශයේ ඉඩම් අක්කර දහසකට වැඩි ප්‍රමාණයක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටින බවට පළාතේ ප්‍රදේශීය දේශපාලනඥයන්ගෙන් හා මහජනතාවගෙන් බරපතළ චෝදනාවක් එල්ලවූ අතර මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේද විශේෂ විවාදයක් පැවැත්විණි.

මෙම ඉඩම් නිදහස් කිරීමේදී මුලතිව් කුරුඳුමලේ විහාරස්ථානයට අයත් බවට දැනට හඳුනාගෙන ඇති හා මාඉම් කොට ඇති ඉඩම් මුලතිව් ජනතාව අතර බෙදාදීමට තීරණය කොට ඇති අතර ඒ යටතේ ගොඩ ඉඩම් හා කුඹුරු ඉඩම් අක්කර 400ක් පමණ ජනතාවට හිමිවන තත්ත්වයක් පවතී.

මෙම ඉඩම් ජනතාවට ලබාදීමේදී ඉඩම් ජනතාවට ලබාදීමේදී එම ඉඩම් සම්බන්ධයෙන් කවර හෝ බලපත්‍රයක් ඉඩම් සඳහා උරුමකම් කියනු ලබන පුද්ගලයන් සතුව තිබීම අනිවාර්ය කරුණකි.

lankasara

SendShareShare
Previous Post

කැබිතිගොල්ලෑවේදී ප්‍රහාරයකට ලක්වුණු සැරයන් පණ අදිමින් මහ පාරේ වැටී සිටි වීඩියෝව එළියට එයි! සංවේදී දර්ශන සහිතයි! (VIDEO)

Next Post

සජිත් මුලු වතුකරයම එකතු කරයි! ඉන්දීය මහකොමසාරිසුත් වේදිකාවට එයි! බෙදිලා හිටපු දිගම්බරම්-තොණ්ඩා එකතු කරලා එකට තියාගෙන සජිත් වේදිකාවේදී කරපු කතාව! (VIDEO & PHOTOS)

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.