• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තිහගොඩ ගිනිගනී! පොලිස් වෙඩිල්ලක් ඔළුවට වැදී අවුරුදු 14ක සිසුවකුට අසාධ්‍යයි! SI අත්අඩංගුවට! වැඩත් තහනම්! (VIDEO)

October 28, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Share on WhatsAppShare on Facebook

තිහගොඩ නායිම්බල ප්‍රදේශයේ දී පොලීසිය විසින් සිදු කල වෙඩි ප්‍රහාරයකින් 14 හැවිරිදි පාසල් සිසුවකු අද (28) සවස බරපතල තුවාල ලබා ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

හිසට වෙඩි වැදීම නිසා බරපතල තුවාල ලැබු එම සිසුවා මාතර මහ රෝහල වෙත ඇතුලත් කිරීමෙන් පසු වැඩි දුර ප්‍රතිකාර සදහා ගාල්ල කරාපිටිය මහ රෝහල වෙත මාරු කර යවනු ලැබීය.

ත්‍රී රෝද රථයක් පොලිස් අණ නොතකා ධාවනය කල අවස්ථාවේ දී වැටලීමකට එම ප්‍රදේශයට ගොස් සිටි සිවිල් ඇදුමින් සැරසුණු පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර තිබෙන බව උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය.

එහෙත් තුවාල ලැබු සිසුවාගේ පවුලේ ඥාතීන් එම චෝදනාව ප්‍රතික්ෂේප කරයි.

කෙසේ වෙතත් එම සිදුවීමෙන් පසු ප්‍රදේශය තුල යම් උණුසුම් තත්වයක් හට ගෙන තිබුණි.

මේ සම්බන්ධයෙන් අපක්ෂපාති පරීක්ෂණයක් පැවැත්වීමට උපදෙස් දුන් බව මාතර ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂකවරයකු අත්ැඩංගුවට ගෙන ඇති අතර ඔහුගේ වැඩ තහනම් කිරීමටද පියවර ගෙන ඇත.

මාතර වැඩබලන පොලිස් අධිකාරී අයි.ජී.චන්ද්‍රසේන මහතාගේ උපදෙස් මත මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

SendShareShare
Previous Post

තියෙන එකට විරුද්ධ වෙයි! සුසිල් අලුත් ඉස්කෝලයක් හදයි!

Next Post

අද නවසීලන්ත මැච් එකේදි කරන්න යන දේ ගැන මහේල ඔස්ට්‍රේලියාවේ සිට කතා කරයි! සිඩ්නි පිටියේ වාසිය කාටද? ලංකාවට සෙමිෆයිනල් ගහන්න පුලුවන් වෙයිද?

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper