• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නිමල් සිරිපාල ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාර වංචාවක් හොයන්න මාර කමිටුවක් පත් කරලලු! මේක කියවනකොට මාර හිනාවක් නොගියොත් මාර ප්‍රශ්නයක්!

October 24, 2022
in Exclusive
Reading Time: 1 min read
A A
නිමල් සිරිපාල ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාර වංචාවක් හොයන්න මාර කමිටුවක් පත් කරලලු! මේක කියවනකොට මාර හිනාවක් නොගියොත් මාර ප්‍රශ්නයක්!
Share on WhatsAppShare on Facebook

ශ්‍රි ලංකන් ගුවන් සේවයට විවාහක කාන්තාවක ගුවන් සේවිකාවක ලෙස බඳවා ගෙන ඇති බවට පැවසෙන චෝදනාව සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් පත්කරන බවට ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ශ්‍රී ලන්කන් සේවකයෝ විමතිය පළ කරති.

වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන 200 ඉක්මවා පාඩුවක් ලබන මෙම ආයතනයේ ලාබදායී බව ඉහළ නැංවීම පසෙක තබා කාන්තාවකගේ විවාහක අවිවාහක බව සෙවීමට කාලය සහ මුදල් වැය කරමින් කමිටුවක් පත්කිරීම අනවශ්‍ය බවත්, එය ඉතා සරලව සමාගමේ මානව සම්පත් අංශය හරහා සිදු කළ හැකි බවත් ඔවුහු පෙන්වා දෙති.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට ගුවන් සේවිකාවක් ලෙස විවාහක කාන්තාවක බඳවාගෙන ඇතැයි පාර්ලිමේන්තුවේදී පසුගියදා විපක්ෂය චෝදනා කළ අතර, අවශ්‍ය නම් ඒ පිළිබඳ සොයා බැලීමට කමිටුවක් පත්කළ හැකි බවයි ඊට පිළිතුරු දෙමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේ.

lankasara

SendShareShare
Previous Post

කංචනගේ තෙල් සංස්ථාව මාර නීතියක් ගෙනෙයි! මීට පස්සේ සේවක රැස්වීම් තියනවා නම් අවසරය ගන්න ඕනලු!

Next Post

බංගලියන්ට හොඳ සටනක් දී නෙදර්ලන්තය ලකුණු 9කින් පරදී!

MORE NEWS

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News
Exclusive

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව නැමෙයි! සජිත් මන්ත්‍රීවරුන්ට වැඩ බාරදෙයි! I Sri Lanka Latest News

Load More
ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News
Exclusive

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

මේ වෙසක් පොහොයට පුන්පුරා හඳ වෙනදා වගේම පායගෙන ආවා. ඒ පුරා හඳේ එළිය යට මිනිස්සු බලාපොරොත්තු දල්වාගෙන එහෙට මෙහෙට ඇවිදින්න...

Read more
ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper