• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දූ දරුවෝ සන්තෝෂ වෙයි! සජිත් බස් එකක් අරන් කොලොන්නේ ඉස්කෝලෙකට යයි! (VIDEO & PHOTOS)

October 19, 2022
in Exclusive
Reading Time: 12 mins read
A A
දූ දරුවෝ සන්තෝෂ වෙයි! සජිත් බස් එකක් අරන් කොලොන්නේ ඉස්කෝලෙකට යයි! (VIDEO & PHOTOS)
Share on WhatsAppShare on Facebook

රටේ එක් පැත්තකට සියලු පහසුකම් සහිත අධ්‍යාපනයක් පැවැතියත් දුෂ්කර පළාත්වල ක්‍රියාත්මක වන්නේ සිංහල භාෂාවෙන් වන අධ්‍යාපනයක් බවත් ඒ හේතුවෙන් පරම්පරා ගණනාවක් අසරණ වී ඇති නිසා ඉංග්‍රීසි භාෂා කේන්ද්‍රීය, තොරතුරු තාක්ෂණය සහ පරිගණ අධ්‍යාපන කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක් මෙන් ම පරිගණක විද්‍යාගාර, කෘතිම බුද්ධිය ආදී නවීන ක්‍රමවේද මෙරට පාසල් දසදහහස් එකසීය තුළ අනිවාර්යෙන් සමගි ජන බලවේග රජයක් යටතේ ක්‍රියාත්මක කරන බවත් ඒ තුළින් සැමට එක හා සමාන අධ්‍යාපන වරම් ලබා දෙන බවත් අද (17) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොලොන්නේදී පැවසීය.

දේශයේ දුවා දරුවන් උදෙසා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක “සක්වල”හරහා ලබාදෙන 37 වන බස් රථය රත්නපුර කොලොන්න ජාතික පාසැලට පරිත්‍යාග කරනු ලැබීය.

නිදහස් අධ්‍යාපනය ලැබුණ දා සිට අප රට තුළ ඇත්තේ කටපාඩම් ක්‍රමය අන්තර්ගත යල් පැන ගිය අධ්‍යාපනය ක්‍රමයක් වුවත් ගැටලුවලට විසදුම් ලබා දීම වැනි ප්‍රායෝගික අධ්‍යාපන ක්‍රමයක් ලෝකයේ ඇතැම් රටවල ක්‍රියාත්මක වන බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයක් ගෙන ගිය නිසා ජනතා අරගලයකින් එලවා දැමු හිටපු ජනාධිපතිවරයා විසින් ඉංග්‍රීසි භාෂාව මූලික කර ගත් අධ්‍යාපන ක්‍රමයක් ඇති කිරීම වැනි අගය කළ යුතු වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට උත්සාහ කළත් එම රජයේ ම ඇමතිවරයෙක් ප්‍රසිද්ධියේ ම එයට විරෝධය පළ කළ නමුත් එම ඇමතිවරයාගේ දුවා දරුවන් ජාත්‍යන්තර පාසල්වල විදේශ රටවල ඉගෙන ගන්නා බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ රටේ පන්ති භේදයක් ඇති කරන අධ්‍යාපනයක් අප රට තුළ ක්‍රියාත්මක වන බව යි.

මෙරට අධ්‍යාපන ක්‍රමය නිසා රැකියා වෙළෙඳපොළේ පවා පන්ති භේදයක් ඇතිවී තිබෙන බවත් එය නැවැත්විය යුතු බවත් පැවසූ විපක්ෂ නායකතුමා කියා සිටියේ වත්මන් පරම්පරාව මෙන් ම මතු පරම්පරාව මෙන් ම පාසල් දූ දරුවන් ඒ නිසා අසරණ වන බව යි. එබැවින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව පෙරළියක් ඇති කිරීමටත් පාසල් දරුවන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීමටත් සුවිශේෂී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් පැවසූ විපක්ෂ නායකතුමා වැඩිදුරටත් කියා සිටියේ හිටපු පාලකයන්ගේ අදූරදර්ශී පාලනය නිසා පාසල් දරුවාගේ සිට ගොවියා රාජ්‍ය සේවකයා දක්වා අනාථ වී ඇති බවත් දේශපාලනඥයන්ගේ නොහැකියාව නිසා තවදුරටත් ඔවුන්ව අසරණ වීමට ඉඩ ලබා දිය නොහැකි බවත්ය.

SendShareShare
Previous Post

ස්වාධීන කොමිෂන් සභා කිසිම පාලනයක් නෑ! 22 වන සංශෝධනයෙන් අලුතින් කොමිෂන් සභා පත්කරලා බලය අතට ගන්නවා! විපක්ෂයේ සහායත් මට තියෙනවා! රනිල් පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායමට කියයි! EXCLUSIVE

Next Post

අද පාර්ලිමේන්තුවේදී විපක්ෂයම එකතු වෙයි! විශේෂ ප්‍රකාශයකට අස්සන් තියන්න සියල්ල ලෑස්තියි!

MORE NEWS

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

දෙවිනුවර කාවඩි නටන්න ආ මීගමුවේ අයකු මත්ද්‍රව්‍ය එක්ක අල්ලයි! VIDEO I Sri Lanka Latest News

හිටපු ජනාධිපතිවරු පාර්ලිමේන්තුවට එන එක නවත්වන්න දයාසිරි අලුත් සටනක් අරඹයි! ජනාධිපති වරප්‍රසාද යටතේ ගේකුත් ‌ලැබෙනවා! පඩියකුත් ලැබෙනවා! වාහනයකුත් ලැබෙනවා! ආරක්ෂාවකුත් ලැබෙනවා! ඒකත් අරගෙන පාර්ලිමේන්තුවට ඇවිත් මන්ත්‍රීකමේත් ඉන්නවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

චමින්ද හිරේ ගියේ සමථ මණ්ඩලයට යන්න තිබ්බ දෙයකට! VIDEO I Sri Lanka Latest News

චමින්ද බදුල්ල බන්ධනාගාරයට අරන් ගිය හැටි! VIDEO I Sri Lanka Latest News
Exclusive

චමින්ද බදුල්ල බන්ධනාගාරයට අරන් ගිය හැටි! VIDEO I Sri Lanka Latest News

මධ්‍යම අධිවේගියේ පොතුහැර-රඹුක්කන කොටස හදන්න පටන් අරන්! බිම් සකස් කිරීම අවසන් අදියරේ! කාපට් කරන්න සියල්ල ලෑස්තියි! 2027 ජනවාරියේ වාහනේ යන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කහතුඩුවෙන් රුවන්පුර අධිවේගී මාර්ගය ඉදිකරන්න කැබිනට් අනුමැතිය හිමිවෙයි! I Sri Lanka Latest News

වලාන බාර ගත් ASP ඕලුගලට හදිසි කරදරයක්! ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ! I Sri Lanka Latest News
Exclusive

කංජිපානිගේ ප්‍රධාන ගෝලයා සයිමා මැලේසියාවේදී අල්ලා ගනී! අරන් එන්න ඕලුගල ඇතුළු කණ්ඩායමක් මැලේසියාවට! I Sri Lanka Latest News

නීතීඥ සංගමයේ සභාපති කියනවා ජනමත විචාරණයකට යන්න වෙයි කියලා! අධිකරණ ඇමැතියි සෞඛ්‍ය ඇමැතියි කියනවා ජනමත විචාරණයකට යන්න ඕන නෑ කියලා! බලමු කව්රු කියන එක හරි යයිද කියලා! VIDEO I Sri Lanka Latest News

Load More
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

දෙවිනුවර කාවඩි නටන්න ආ මීගමුවේ අයකු මත්ද්‍රව්‍ය එක්ක අල්ලයි! VIDEO I Sri Lanka Latest News

දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික පෙරහරේ කාවඩි නර්තන කණ්ඩායමක සාමාජිකයකු මත්ද්‍රව්‍ය සමග අද (28) දහවල් අත්අඩංගුවට ගත් බව...

Read more
හිටපු ජනාධිපතිවරු පාර්ලිමේන්තුවට එන එක නවත්වන්න දයාසිරි අලුත් සටනක් අරඹයි! ජනාධිපති වරප්‍රසාද යටතේ ගේකුත් ‌ලැබෙනවා! පඩියකුත් ලැබෙනවා! වාහනයකුත් ලැබෙනවා! ආරක්ෂාවකුත් ලැබෙනවා! ඒකත් අරගෙන පාර්ලිමේන්තුවට ඇවිත් මන්ත්‍රීකමේත් ඉන්නවා! VIDEO I Sri Lanka Latest News

චමින්ද හිරේ ගියේ සමථ මණ්ඩලයට යන්න තිබ්බ දෙයකට! VIDEO I Sri Lanka Latest News

චමින්ද බදුල්ල බන්ධනාගාරයට අරන් ගිය හැටි! VIDEO I Sri Lanka Latest News

චමින්ද බදුල්ල බන්ධනාගාරයට අරන් ගිය හැටි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගම් දිගට හරහට විරුද්ධ වෙද්දී ‘ජනවරමේ නීතීඥයෝ’ විනිසුරු විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට පක්ෂ වෙයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගම් දිගට හරහට විරුද්ධ වෙද්දී ‘ජනවරමේ නීතීඥයෝ’ විනිසුරු විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට පක්ෂ වෙයි! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

තීන්දුව යළි සලකා බලන්න! යාපන නීතීඥ සංගමයෙන් අනුරට ලියුමක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.