• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ස්වාධීන කොමිෂන් සභා කිසිම පාලනයක් නෑ! 22 වන සංශෝධනයෙන් අලුතින් කොමිෂන් සභා පත්කරලා බලය අතට ගන්නවා! විපක්ෂයේ සහායත් මට තියෙනවා! රනිල් පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායමට කියයි! EXCLUSIVE

October 19, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
මම එජාපයෙන් බිහිවූ 4 වැනි ජනාධිපතිවරයා! අරගලය දැන් ඉවරයි! දෙවන අරගලයට ලෑස්ති වෙන්න! රනිල් එජාපයේ 76 වැනි සංවත්සරයේදී කියයි!
Share on WhatsAppShare on Facebook

මේ වනවිට පත් කොට ඇති ස්වාධීන කොමිෂන් සභාවන්හි පාලනය ආණ්ඩුව සතුව නොමැති බවත්, ඒ හේතුවෙන් 22 වන සංශෝධනය හරහා අලුතින් කොමිෂන් සභා පිහිටුවා ඒවා පාලනය කිරීමට කටයුතු කරන බවත්, ඊට තමන්ට විපක්ෂයේ සහාය හිමිවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කොට ඇත.

අද පාර්ලිමේන්තුවේ පැවැති හදිසි පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමකදී ජනාධිපතිවරයා මේ බව සදහන් කොට තිබේ.

මෙම ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම කැදවා තිබුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ අගමැති දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් විසිනි.

මෙහිදී මන්ත්‍රීවරුන් රැසක් 22වන සංශෝධනයට එරෙහිව අදහස් පළ කොට ඇති අතර ඊට එරෙහිව ජන්දය භාවිත කළ යුතු බව පෙන්වා දී ඇත.

මෙම රැස්වීමට ජනාධිපතිවරයා සහභාගී වී සිටියේ නැති නමුදු ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ සිටි බැවින් රැස්වීමට පැමිණ මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන ලෙස ආශු මාරසිංහ මහතා අතේ පණිවුඩයක් යැවීමට හිටපු ජනාධිපතිවරයා පියවර ගෙන තිබිණ.

ඒ අනුව ජනාධිපතිවරයා මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට පැමිණ 22 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සිය මතය ප්‍රකාශ කොට තිබේ.

මෙහිදී මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත්තේ 22 වන සංශෝධනය හරහා විධායක බලතල කප්පාදු වන බවකි.

නමුත් ඊට පිළිතුරු දී ඇති ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ දැනට පවතින තත්ත්වය යටතේ විධායක බලතල කප්පාදු වී ඇති බවකි.

‘දැන් බලන්න. මේ ස්වාධීන කොමිෂන් සභා වැඩ තරන්නේ කිසිම පාලනයකින් තොරව. මානව හිමිකම් කොමිසමට මගේ ගේ ගිනි තිබ්බ එක ගැන පැමිණිලි කළාම ඒ අය හදන්නේ අපේ අය වැරදිකරුවන් කරන්න. මැතිවරණ කොමිසම මේ වෙලාවේ ජන්ද තියන්න හදනවා. ගෝඨා දාපු අය නිසා මේ අයව අයින් කරන්නත් බෑ. ඒ නිසා අලුත් කොමිෂන් සභා ඇති කරලා අපේ අය ඒවාට පත් කරලා මේවා පාලනයකින් අරන් යන්න වෙනවා.මට ඒකට විපක්ෂයේ සහායත් ලැබෙනවා..’ යනුවෙන් ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

‘මේ ප්‍රශ්නවලට මෙහෙම උත්තර හොයන්න බෑ.හැමෝම හිතුවේ මම හිට්ලර් කෙනෙක් වගේ වැඩ කරයි කියලා. හැබැයි මම මොළෙන් ගැහුවේ. මේ වෙලාවේ ජාත්‍යන්තරය බලාපොරොත්තු වෙනවා අපෙන් ව්‍යවස්ථා සංශෝධන. ඒක අපි කළ යුතුයි. නැත්නම් අපිට ජාත්‍යන්තර වශයෙන් කිසිම දෙයක් ලැබෙන්නේ නෑ…’ යනුවෙන්ද ජනාධිපතිවරයා පවසා ඇත.

ඉන් අනතුරුව පොහොට්ටු මන්ත්‍රීවරු ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කොට තිබේ.

එහිදී ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ එය තමන්ගේ ප්‍රශ්නයක් නොවන බවත්, ඒ සම්බන්ධයෙන් විජයදාස රාජපක්ෂ මහතා සමග සාකච්ජා කොට කමිටු අවස්ථාවේදී සංශෝධන ඉදිරිපත් කරන ලෙසත්ය.

ඒ අනුව මෙම සාකච්ජාවෙන් පසු පොහොට්ටු මන්ත්‍රීවරුන් වෙනමම හමුවී ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට සැලසුම් කර ඇති බවද වාර්තා වේ.

SendShareShare
Previous Post

පාම් නිසා වතුර සිඳෙනවා නම් මැලේසියාව දැන් කාන්තාරයක්…

Next Post

දූ දරුවෝ සන්තෝෂ වෙයි! සජිත් බස් එකක් අරන් කොලොන්නේ ඉස්කෝලෙකට යයි! (VIDEO & PHOTOS)

MORE NEWS

චමින්ද බදුල්ල බන්ධනාගාරයට අරන් ගිය හැටි! VIDEO I Sri Lanka Latest News
Exclusive

චමින්ද බදුල්ල බන්ධනාගාරයට අරන් ගිය හැටි! VIDEO I Sri Lanka Latest News

මධ්‍යම අධිවේගියේ පොතුහැර-රඹුක්කන කොටස හදන්න පටන් අරන්! බිම් සකස් කිරීම අවසන් අදියරේ! කාපට් කරන්න සියල්ල ලෑස්තියි! 2027 ජනවාරියේ වාහනේ යන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කහතුඩුවෙන් රුවන්පුර අධිවේගී මාර්ගය ඉදිකරන්න කැබිනට් අනුමැතිය හිමිවෙයි! I Sri Lanka Latest News

වලාන බාර ගත් ASP ඕලුගලට හදිසි කරදරයක්! ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ! I Sri Lanka Latest News
Exclusive

කංජිපානිගේ ප්‍රධාන ගෝලයා සයිමා මැලේසියාවේදී අල්ලා ගනී! අරන් එන්න ඕලුගල ඇතුළු කණ්ඩායමක් මැලේසියාවට! I Sri Lanka Latest News

නීතීඥ සංගමයේ සභාපති කියනවා ජනමත විචාරණයකට යන්න වෙයි කියලා! අධිකරණ ඇමැතියි සෞඛ්‍ය ඇමැතියි කියනවා ජනමත විචාරණයකට යන්න ඕන නෑ කියලා! බලමු කව්රු කියන එක හරි යයිද කියලා! VIDEO I Sri Lanka Latest News

ශ්‍රී ලංකා නීතීඥ සංගමයත් මැදිහත් වෙයි! හදිසි තත්ත්වය වහාම අවලංගු කරන්නැයි ජනපතිගෙන් ඉල්ලයි! (VIDEO)
Exclusive

නීතීඥ සංගමයේ විශේෂ මහ සභා රැස්වීමක් හෙට! සමගි නීතීඥ සංගමයෙන් විශේෂ ආරාධනාවක්! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉරාන යුද්දෙට අමෙරිකාවෙන් තුනෙන් දෙකක්ම අකැමැත්තෙන්! අලුත්ම මත විමසුමෙන් ට්‍රම්ප් ඉවරයි! I Sri Lanka Latest News

Load More
චමින්ද බදුල්ල බන්ධනාගාරයට අරන් ගිය හැටි! VIDEO I Sri Lanka Latest News
Exclusive

චමින්ද බදුල්ල බන්ධනාගාරයට අරන් ගිය හැටි! VIDEO I Sri Lanka Latest News

වසර එකහමාරක සිර දඩුවම් හිමිවූ සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා බදුල්ල බන්ධනාගාරය වෙත රැගෙන ගියේ මෙසේය.Sri Lanka Latest News

Read more
නීතීඥ සංගම් දිගට හරහට විරුද්ධ වෙද්දී ‘ජනවරමේ නීතීඥයෝ’ විනිසුරු විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට පක්ෂ වෙයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගම් දිගට හරහට විරුද්ධ වෙද්දී ‘ජනවරමේ නීතීඥයෝ’ විනිසුරු විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට පක්ෂ වෙයි! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

තීන්දුව යළි සලකා බලන්න! යාපන නීතීඥ සංගමයෙන් අනුරට ලියුමක්! I Sri Lanka Latest News

මධ්‍යම අධිවේගියේ පොතුහැර-රඹුක්කන කොටස හදන්න පටන් අරන්! බිම් සකස් කිරීම අවසන් අදියරේ! කාපට් කරන්න සියල්ල ලෑස්තියි! 2027 ජනවාරියේ වාහනේ යන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

කහතුඩුවෙන් රුවන්පුර අධිවේගී මාර්ගය ඉදිකරන්න කැබිනට් අනුමැතිය හිමිවෙයි! I Sri Lanka Latest News

වලාන බාර ගත් ASP ඕලුගලට හදිසි කරදරයක්! ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ! I Sri Lanka Latest News

කංජිපානිගේ ප්‍රධාන ගෝලයා සයිමා මැලේසියාවේදී අල්ලා ගනී! අරන් එන්න ඕලුගල ඇතුළු කණ්ඩායමක් මැලේසියාවට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.