• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අර්ජුන-නවීන්-හරීන් අලුත් සටනක් අරඹයි: ‌හෙට CIDයට

January 1, 2020
in Exclusive, Uncategorized
Reading Time: 2 mins read
A A
අර්ජුන-නවීන්-හරීන් අලුත් සටනක් අරඹයි: ‌හෙට CIDයට
Share on WhatsAppShare on Facebook

පැවැති යහපාලන ආණ්ඩුවේ ප්‍රබලයන් තිදෙනකු වූ අර්ජුන රණතුංග, නවීන් දිසානායක හා හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන් එක්ව ක්‍රිකට් ක්‍රීඩාව දූෂිත බවින් මුදාලීම අරමුණු කරගෙන ඒකාබද්ධ සටනක් දියත් කිරීමට තීන්දු ‌කොට තිබේ.

ඒ අනුව ‌පෙරේදා (30) රාත්‍රියේ මුණගැසී ‌මේ සම්බන්ධයෙන් සාකච්ජා කර ඇති හිටපු අමාත්‍යවරුන් තිදෙනා ක්‍රිකට් සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා සිදු කළ ව‌ෝහාරික විගණන වාර්තාව පදනම් කරගෙන රට පුරා දැවැන්ත සටනක් දියත් කිරීමට තීන්දු කර ඇත.

එම සාකච්ජාවේදී ‌හෙට (02) දිනයේදී ‌වෝහාරික විගණන වාර්තාව මගින් ඉදිරිපත් කර ඇති ‌තොරතුරු මුල්කරගෙන අපරාධ පරීක්ෂණ ‌දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමටත්, ‌හෙට දිනයේදීම ඒ සම්බන්ධයෙන් පුවත්පත් සාකච්ජාවක් කැදවා රටට කරුණු ඉදිරිපත් කිරීමටත් තීන්දු ‌කොට තිබේ.

මීට අමතරව 03 වැනිදා පාර්ලිමේන්තු නව සැසිවාරය ආරම්භ කිරීමෙන් පසු දිගින් දිගටම පාර්ලිමේන්තුව ඇතුළේ ‌මෙම සටන ඉදිරියට ‌ගෙන යාමටද හිටපු අමාත්‍යවරුන් තිදෙනා තීරණය ‌කොට තිබේ.

මේ ආකාරයට හිටපු අමාත්‍යවරුන් තිදෙනකු එක්ව ක්‍රිකට් වංචා දූෂණ සම්බන්ධයෙන් රට පුරා දැවැන්ත සටනක් දියත් කරන පළමු අවස්ථාව ‌මෙය වන අතර එහිදී හරීන් හා නවීන් හිටපු ක්‍රීඩා අමාත්‍යවරුන් ‌දෙදෙනකු ‌වන අතර අර්ජුන රණතුංග මහතා 1996දී ‌ලෝක ක්‍රිකට් කුසලානය රටට දිනා දුන් නායකයා වීමද විශේෂත්වයකි.

SendShareShare
Previous Post

මව්රටට බත් බුලත් ඉල්ලමක් මැවේවා!!!

Next Post

රනිල් නායකත්වය හැර ඔක්කොම ‌දෙන්න ලෑස්තියි

MORE NEWS

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Uncategorized

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper