• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අදත් ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායමේ 22ට කඹ ඇදිලි! අවසන් තීන්දුවක් නැතිවම රැස්වීම අවසන් වෙයි! රනිල් මහින්දානන්දට බුලත් අතක් අරන් ඇවිත් වැන්දත් බෑ කියයි!

October 18, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
නැගෙනහිර ඉඩම් ගොවි ජනතාවට ලබා දෙන්න රනිල් සූදානම්! 2023 සාගතයට දැන්ම තියා ලෑස්ති වෙන්න කියයි! (PHOTOS)
Share on WhatsAppShare on Facebook

අද සවස ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන 22 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ජා වී ඇතත් ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගෙන නොමැති බව දැනගන්නට තිබේ.

මෙහිදී ඉකුත් අවස්ථාවේදී මෙන්ම සාගර කාරියවසම් මන්ත්‍රීවරයා සහ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා 22 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව අදහස් පළ කොට ඇති බව වාර්තා වේ.

එම අදහස් දැක්වීමෙන් පසු ජනාධිපතිවරයා දේශපාලන ඉතිහාසය පිළිබදව දීර්ඝ විස්තරයක් සිදු කර ඇති බව පැවසේ.

විශේෂයෙන් ජේ.ආර්. ජනාධිපතිවරයාගේ සමයේදී පාර්ලිමේන්තුව විසිරවූ ආකාරය, ව්‍යවස්ථා සංශෝධන ගෙනා ආකාරය සහ ජනමත විචාරණය පැවැත්වූ ආකාරය සම්බන්ධයෙන් දීර්ඝව ජනාධිපතිවරයා කරුණු දැක්වීමක් කොට ඇත.

කෙසේවෙතත් පොහොට්ටුවේ යම් යම් මන්ත්‍රීවරුන් 22 වන සංශෝධනයට එරෙහිව අදහස් දැක්වූවද අමාත්‍ය අලි සබ්‍රි මහතා සදහන් කොට ඇත්තේ IMF මූල්‍යාධාර ලබා ගැනීමට නම් මෙම ව්‍යවස්ථා සංශෝධනය අනිවාර්යයෙන්ම සම්මත කර ගත යුතුව ඇතැයි කියාය.

එවිට ගාමිණී ලොකුගේ මහතා ද්විත්ව පුරවසැභාවය සම්බන්ධයෙන් ප්‍රශ්න කොට ඇති අතර ඊට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා කියා ඇත්තේ ‘මම මෙච්චර කල් මේ ගැන කතා නොකර නිහඩව හිටියා. මේ ද්විත්ව පුරවැසිකම මම යෝජනා කළෙත් නෑ. මම දැම්මෙත් නෑ. ඒක කළේ ගෝඨාභය හිටපු ජනාධිපතිතුමාගේ කාලේ. ඒක මට අවශ්‍ය එකක් කෙමෙයි.’ යැයි කියාය.

පසුව මහින්දානන්ද මන්ත්‍රීවරයා නැවත වතාවක් 22 මගින් පාර්ලිමේන්තුව විසුරුවා නොහරින බවට සහතිකයක් ලබා දිය යුතු බව සදහන් කොට ඇත.

ඊට සිනාසෙමින් ජනාධිපතිවරයා කියා ඇත්තේ මහින්දානන්ද මහතා තමන්ට බුලත් හුරුල්ලක් ‌රැගෙන පැමිණ වැඳ කීවද තමන් නියමිත කාලය අවසන් වන තුරු පාර්ලිමේන්තුව විසුරුවා නොහරින බවය.

කෙසේවෙතත් අද රැස්වීම අවසන්ව ඇත්තේද 22වන සංශෝධනය පිළිබදව අවසන් තීන්දුවකින් තොරව බව දැනගන්නට ඇත.

SendShareShare
Previous Post

රටේ ණය බර ට්‍රිලියන 24 පනී! මැයි මාසෙ විතරක් බිලියන 741කින් ණය ඉහළ ගිහින්!

Next Post

රුපියල් කෝටි 180කට විදින්න හදයි! ලංකාවෙන් පැන්න කොටි නායිකා ‘මේරි ෆ්‍රැන්සිස්කා’ ඉන්දියාවේ බැංකුවක කෝටි ගණනකට ගහපු ගේම…!

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.