• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහානායක හිමිවරුත් කියනවා! IMF එකත් කියනවා! ජාත්‍යන්තර ප්‍රජාවත් කියනවා! මුලු රටමත් ඉල්ලනවා! වහාම ජන්දයක් තියන්න! සජිත් පඬුවස්නුවර සිට ඉල්ලයි! (VIDEO & PHOTOS)

October 17, 2022
in Exclusive
Reading Time: 10 mins read
A A
මහානායක හිමිවරුත් කියනවා! IMF එකත් කියනවා! ජාත්‍යන්තර ප්‍රජාවත් කියනවා! මුලු රටමත් ඉල්ලනවා! වහාම ජන්දයක් තියන්න! සජිත් පඬුවස්නුවර සිට ඉල්ලයි! (VIDEO & PHOTOS)
Share on WhatsAppShare on Facebook

මේ රට ගොඩනැඟීම උදෙසා ඇත්තේ එකම එක විකල්පයක් බවත් එයින් තොර ගමනක් හෝ අනාගතයක් නැති බවත් සමගි ජන බලවේගය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පඬුවස්නුවර දී පැවසීය.

සමගි ජන බලවේගයේ පඬුවස්නුවර ආසන බල මණ්ඩල රැස්වීම ඊයේ (15) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර ඊට අතිවිශාල ජනතාවක් එක්ව සිටියහ.

උනුත් එකයි මුනුත් එකයි යනුවෙන් ප්‍රකාශ නිකුත් කරන ඇතැමුන් තමන් ඉතා පිරිසිදු යැයි කීමට උත්සාහ කරන නමුත්, ඔවුන්ම සුනාමි හොරකමට සම්බන්ධ පුද්ගලයකු ජනාධිපති ධුරයට පත් කළ බවත්,විවිධ අවස්ථාවල ආණ්ඩුවලට එක්වෙමින් ඇමති තනතුරු දැරු බවත් ඔවුන් අමතක කරන බවද පැවසීය.

ඉතිහාසයේ කිසිදු විපක්ෂ සිදු සිදුනොකළ මට්ටමින් රටට අගයක් එකතු කිරීමේ කටයුත්ත විපක්ෂයේ හිඳිමින් පවා සමගි ජන බලවේගය ඉටුකොට ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා සක්වල හා හුස්ම හරහා දැවැන්ත මෙහෙවරක් ඉටු කොට ඇති බවත් මිලියන 165ක බස්රථ පවා පාසල්වලට පරිත්‍යාග කොට ඇති බවත් පැවසීය.

එදා සිට තමන් කළ කී සියල්ල සත්‍ය වී ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා එදා තමන් මේ දේවල් ප්‍රකාශ කරන විට සිනාසුනු උදවියම අද ඒ දේවල් අනුමත කරමින් ප්‍රකාශ නිකුත් කිරීම හාස්‍යයක් යැයිද පැවසීය.

මේ පවත්නා විකෘතියෙන් රට ගොඩනැගීම උදෙසා කළ යුතු එකම දෙය වන්නේ වහාම අලුත් ජනවරමකින් නව ආණ්ඩුවක් පත් කිරීම බව එදා තමන් ප්‍රකාශ කරන විට තමාගේ මොළය පරීක්ෂා කළ යුතු යැයි ඇතැමුන් ප්‍රකාශ කළ බවත් අද ඔවුන්ම මැතිවරණයක් ඉල්ලා හඬා වැලපෙමින් සිටින බවත් ඒ මහතා පැවසීය.

මර්දනයෙන් තර්ජනයෙන් මේ රටේ ජනතාව පාලනය කිරීමට ආණ්ඩුව උත්සාහ කරන බව පැවසූ විපක්ෂ නායකතුමා ඊට සමගි ජන බලවේගය ඉඩ ඉඩනොදෙන බවද පැවසීය.

SendShareShare
Previous Post

වෙස් වළාගෙන ගම්වලට යන ඇමැතිවරු! (VIDEO)

Next Post

මම මේ ආණ්ඩුවට ඇතුල්වෙලත් නෑ! ආණ්ඩුවේ කිසිම උපදේශකකමක් අරගෙනත් නෑ! ආණ්ඩුවේ මර්දනකාරී අදූරදර්ශී වැඩ හෙළා දකිනවා! තාම ‌කරන්නේ හොරකම! උසාවියෙන් වැරදිකාරයන් වෙච්ච අයටත් තනතුරු දීලා! චන්ද්‍රිකා ආණ්ඩුවට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කරයි! (VIDEO)

MORE NEWS

ජනාධිපති‌ ඉන්න පැලවත්තේ යාබද නිවස පරීක්ෂා කරන්න ගිය නිලධාරීන්ගේ ඇස් උඩ යයි! අඩිය ගහන්න බැරි විදිහට බලු රෑණක් මුළු වත්තෙම ජරා කරලා! ඩෙංගු කීටයො හැමතැනම! ඒ අස්සේ තුවක්කුවකුත් මතුවෙලා! පස් සැරයක් නිලධාරීන් ආවත් පරීක්ෂා කරන්න ඉඩ දීලා නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

ලංකාවට එල්-නිනෝ හිතුවට වඩා දරුණුවටම බලපාන්නයි යන්නේ..! ජූලි-අගෝස්තු- සැප්තැම්බර් පිච්චෙන්න පායනවා..! බොන්නවත් වතුර නැතිවේවි! රස්සාවල් නැතිවේවි! ඔක්තෝබර්-නොවැම්බර්-දෙසැම්බර් ගලන්න වහිනවා! I Sri Lanka Latest News

හදිස්සියෙම මතුවෙන්නේ මාලිමාවෙ චන්ඩිද? ජනාධිපතිතුමා දැනුවත්ද? එයාලා මේකට සපෝර්ට්ද? Sri Lanka Latest News
Exclusive

මාලිමා චණ්ඩි ගමේ වැඩ පටන් අරන්ද? සභාවේ සද්ද දානවා වැඩියි කියලා කොටගල මන්ත්‍රීට ටවුම මැද්දදිම පහර දීලා! VIDEO I Sri Lanka Latest News

ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!
Exclusive

බීලත් හමාරයි! විස්කි බ්‍රැන්ඩි 100කින් නගී! අරක්කු 20කින් නගී! I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

Load More
ජනාධිපති‌ ඉන්න පැලවත්තේ යාබද නිවස පරීක්ෂා කරන්න ගිය නිලධාරීන්ගේ ඇස් උඩ යයි! අඩිය ගහන්න බැරි විදිහට බලු රෑණක් මුළු වත්තෙම ජරා කරලා! ඩෙංගු කීටයො හැමතැනම! ඒ අස්සේ තුවක්කුවකුත් මතුවෙලා! පස් සැරයක් නිලධාරීන් ආවත් පරීක්ෂා කරන්න ඉඩ දීලා නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති‌ ඉන්න පැලවත්තේ යාබද නිවස පරීක්ෂා කරන්න ගිය නිලධාරීන්ගේ ඇස් උඩ යයි! අඩිය ගහන්න බැරි විදිහට බලු රෑණක් මුළු වත්තෙම ජරා කරලා! ඩෙංගු කීටයො හැමතැනම! ඒ අස්සේ තුවක්කුවකුත් මතුවෙලා! පස් සැරයක් නිලධාරීන් ආවත් පරීක්ෂා කරන්න ඉඩ දීලා නෑ! VIDEO I Sri Lanka Latest News

ජාතික ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ සිදුකරන ලද විශේෂ පරිශ්‍ර පරීක්ෂාවකදී, එක් නිවසක තිබී ගිනි අවියක් සොයා ගැනීමට...

Read more
ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

ලංකාවට එල්-නිනෝ හිතුවට වඩා දරුණුවටම බලපාන්නයි යන්නේ..! ජූලි-අගෝස්තු- සැප්තැම්බර් පිච්චෙන්න පායනවා..! බොන්නවත් වතුර නැතිවේවි! රස්සාවල් නැතිවේවි! ඔක්තෝබර්-නොවැම්බර්-දෙසැම්බර් ගලන්න වහිනවා! I Sri Lanka Latest News

හදිස්සියෙම මතුවෙන්නේ මාලිමාවෙ චන්ඩිද? ජනාධිපතිතුමා දැනුවත්ද? එයාලා මේකට සපෝර්ට්ද? Sri Lanka Latest News

මාලිමා චණ්ඩි ගමේ වැඩ පටන් අරන්ද? සභාවේ සද්ද දානවා වැඩියි කියලා කොටගල මන්ත්‍රීට ටවුම මැද්දදිම පහර දීලා! VIDEO I Sri Lanka Latest News

ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!

බීලත් හමාරයි! විස්කි බ්‍රැන්ඩි 100කින් නගී! අරක්කු 20කින් නගී! I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper