• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ණය තිරසර බව ඇති කර ගන්නා තුරු අපි ලංකාවට ණය දෙන්නේ නෑ! IMF වෙතින් සැර ප්‍රකාශයක්!

October 15, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
ණය තිරසර බව ඇති කර ගන්නා තුරු අපි ලංකාවට ණය දෙන්නේ නෑ! IMF වෙතින් සැර  ප්‍රකාශයක්!
Share on WhatsAppShare on Facebook

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට අදාල මූල්‍ය වැඩසටහන් සඳහා අනෙකුත් බහුපාර්ශ්වික ණය දෙන්නන් සමඟ කටයුතු කරමින් සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් කලාපයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, Anne-Marie Guilde-Wolf පවසනවා.

වොෂින්ටන් හි දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය කියා සිටියේ, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ආසියානු ආයෝජන බැංකුව යන ආයතන සමඟ ශ්‍රී ලංකාව හා සම්බන්ධව ඉතා සමීපව කටයුතු කරන බවයි.

අදාළ වැඩසටහන් ශ්‍රී ලංකාවේ මූල්‍ය පරතරය පියවා ගැනීමට උපකාරී වනු ඇති බව කියන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් කලාපයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය, ශ්‍රී ලංකාවේ දිගුකාලීන ආර්ථික වර්ධන ගැටලු විසඳීම සඳහා අනෙකුත් බහුපාර්ශ්වික ණය දෙන්නන් යටතේ ඇති ප්‍රතිපත්ති, ඔවුන්ගේ විශේෂඥතාවන් වැදගත් වනු ඇති බව සඳහන් කරනවා.

බහුපාර්ශ්වික ණය දෙන්නන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පරාමිතීන් මත පදනම්ව ශ්‍රී ලංකාව ණය තිරසාරත්වය කරා ළඟා වන තුරු නව ණය ලබා නො දෙන බව පවසන ඇය වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ, ණය දෙන්නන් ද පාලනයේ දියුණුවක් අපේක්ෂා කරන බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇමරිකානු ඩොලර් බිලියන 2.9 ක සහන පැකේජයක් ශ්‍රී ලංකාවට අනුමත කර ඇති බවත්, නව අරමුදල් ලබා ගැනීමට ශ්‍රී ලංකාව ලෝක බැංකුව සමඟ සාකච්ඡා කරමින් සිටින බවත්, වෙළෙඳපොළ ප්‍රවේශයකින් තොරව දුප්පත් රටවලට ලබා දෙන ජාත්‍යන්තර සංවර්ධන සංගමයේ ණය සඳහා සුදුසුකම් ලැබීමට නම් ශ්‍රී ලංකාවේ ණය තත්ත්වයේ පහත යාමක් අපේක්ෂා කරන බවත් අධ්‍යක්ෂිකාව කියනවා.

ලංකාව පසුගිය අප්‍රේල් මාසයේ දී වෙළෙඳපොළ ප්‍රවේශය ප්‍රායෝගිකව පැහැර හැරිය නමුත් වෙළඳපල ප්‍රවේශය මීට පෙර සිට ම අහිමි වූ බවයි ඇයගේ අදහස වන්නේ.

SendShareShare
Previous Post

ලක්ෂෙට වඩා උපයන අය අහිංසක නෑ! බදු ගැහුවාට කමක් නෑ! වෙන කරන්න දෙයකුත් නෑ! ඇමැති කෙනෙක්ගෙ කතාව! (VIDEO)

Next Post

රාජ්‍ය ඇමැතිවරුන් 4කට වැඩක් දෙයි!

MORE NEWS

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News
Exclusive

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

මොන විරෝධතා පළ කළත් වැඩක් නෑ වගේ.. උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන අනුර ගත්ත දැඩි තීන්දුවේම ඉන්නවා! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මාලිමා ආණ්ඩුව යටතේ ඩොලර් මිලියන 1854ක් විදෙස් ණය අරන්! Sri Lanka Latest News

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News
Exclusive

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News
Exclusive

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News

Exclusive

පාස්කු ප්‍රහාරයේ රහස් ලියුමක් ලීක් වෙයි! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

Load More
ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News
Exclusive

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

ශ්‍රී ලාංකීය සමාජ දේහය සහමුලින්ම කලඹමින්, ආගමික සහ සංස්කෘතික පදනම් දැඩි ලෙස ප්‍රශ්න කිරීමකට ලක්කළ අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ...

Read more
අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

මොන විරෝධතා පළ කළත් වැඩක් නෑ වගේ.. උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන අනුර ගත්ත දැඩි තීන්දුවේම ඉන්නවා! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මාලිමා ආණ්ඩුව යටතේ ඩොලර් මිලියන 1854ක් විදෙස් ණය අරන්! Sri Lanka Latest News

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News

පසුතැවීම්, කලකිරීම් නැති මේ ගමන ඇතුළේ නෙත්මි රොෂෙල් හරිම ලකී…! හීන නොදැකපු සිනමාව අවුරුදු 7කින් මාව චිත්‍රපට 7ක හිමිකාරියක් කළා…! මගේ හැමදේම මගේ පවුලයි…! නෙත්මි රොෂෙල් I Sri Lanka Latest News

පසුතැවීම්, කලකිරීම් නැති මේ ගමන ඇතුළේ නෙත්මි රොෂෙල් හරිම ලකී…! හීන නොදැකපු සිනමාව අවුරුදු 7කින් මාව චිත්‍රපට 7ක හිමිකාරියක් කළා…! මගේ හැමදේම මගේ පවුලයි…! නෙත්මි රොෂෙල් I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.