මේ වනවිට සපුගස්කන්ද පිරිපහදුව කලු සල්ලි සුදු කරන මනි ලොන්ඩරිය බවට පත්ව ඇතැයි වෘත්තීය සමිති නායක ආනන්ද පාලිත මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ විශේෂ විශ්ලේෂණ වාර්තාවක් මගින් ඩොලර් මිලියන 90ක් ගසා කා ඇති බවට අනාවරණය කර ඇති බවයි.

මෙරට දැනට ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු වෛරසය පෙර අවස්ථාවලට වඩා යම් වෙනස් ස්වභාවයක් ගන්නා බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.