• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අලුත් කතාවක් එළියට එයි! ප්‍රියමාලිගෙ ඩීල්වලට කැබිනට් ඇමැතිවරු දෙන්නෙකුත් සම්බන්ධයිලු!

October 14, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
කෝටි ගණන් වංචා කරපු ප්‍රියමාලිගේ සිරමැදිරියේ ෆෝන් පැටව් ගහයි!
Share on WhatsAppShare on Facebook

තමන් ළඟ මුදල් ආයෝජනය කරන පුද්ගලයන්ගේ විශ්වාසය දිනාගැනීම සඳහා කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනකු සූක්ෂ්ම ලෙස භාවිත කිරීමට, මූල්‍ය වංචා සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති තිළිණි ප්‍රියමාලි කටයුතු කර ඇති බව විමර්ශෂනවලදී අනාවරණ වී ඇත.

ඔවුන්ගෙන්ද මෙම කාන්තාව මුදල් ආයෝජන ලබාගෙන ඇති අතර ඒවා නිසි කලට වෙලාවට පියවා ඔවුන්ගේ විශ්වාසය දිනාගැනීමට කටයුතු කර ඇති බව මෙම ආරංචි මාර්ග අනාවරණය කරයි.

වාර්තා වන ආකාරයට මෙම අමාත්‍යවරුන්ගෙන් අයකු මෑතදී රජයට එක්වූ තරුණ අමාත්‍යවරයෙකි.

ව්‍යාපාරික සබඳතා සහිත මෙම තරුණ අමාත්‍යවරයාගෙන් ආයෝජන ලෙස මුදල් ලබාගෙන ඇති අතර, තිළිණි කර ඇත්තේ අදාළ ගනුදෙනු නිසි කලට පියවා තමන් ඉලක්ක කරන සෙසු ආයෝජකයන්ට ‘අහවල් ඇමතිතුමාත් මේකට සල්ලි දැම්මා, වෙලාවට ගනුදෙනු කළා. බොරු නම් අහල බලන්න’ යනුවෙන් ප්‍රකාශ කිරීමයි.

අදාළ අමාත්‍යවරයා දන්නා පුද්ගලයන් ඔහුගෙන් මෙම කාන්තාව පිළිබඳ විමසූ විට තමන්ට මුදල් ආයෝජනය කළ බවත් අදාළ ප්‍රතිලාභ නියමිත ආකාරයට ලබාදුන් බවත් සඳහන් කර ඇති බව කියවේ.

තිළිනි සෙසු ආයෝජකයන්ගේ විශ්වාසය ලබාගැනීම සඳහා එලෙස සූක්ෂ්ම ලෙසින් මෙම තරුණ අමාත්‍යවරයා ඇතුළු අමාත්‍යවරුන් දෙදෙනකු සම්බන්ධ කරගෙන ඇත.

අදාළ සැකකාර කාන්තාව පිළිබඳ සැලකිය යුතු තොරතුරු ප්‍රමාණයක් මේ වනවිට විමර්ශන අංශ විසින් අනාවරණ කරනු ලැබ ඇති අතර ඇය මීට අමතරව විවිධ ප්‍රභූ කාන්තාවන්ද සූක්ෂ්මව සිය ප්‍රචාරණයට සම්බන්ධ කරගෙන ඇති බව ද වාර්තා වේ.

lankasara

SendShareShare
Previous Post

අගමැතිකම දෙන්න රාජපක්ෂ පවුල බය වුණ හැටි! සන්නද්ධ අරගලයකට පසුබිම හැදෙන හැටි! ගෝඨාට වෙච්ච දේ ගැන! ඇමැතිකම්වල‌ට රනිල් ළගට ගිය අය ගැනයි යන්න ඉන්න අය ගැනයි ෆොන්සේකා කතා කරයි! (VIDEO)

Next Post

ගුරුදා විග්‍රහය 2021 කී V වැනි මහින්දගේ සාගතය ආවා! ගෝඨාත් පැන්නා! ඊළඟට? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

MORE NEWS

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන රැඳවුම්...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.