• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ප්‍රියමාලි ගාව කළු සල්ලි හංගපු දේශපාලනඥයො, හාමුදුරුවරු, ව්‍යාපාරිකයන් කෝ? ඒ අයට මොකද වෙන්නේ?

October 12, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
ප්‍රියමාලි ගාව කළු සල්ලි හංගපු දේශපාලනඥයො, හාමුදුරුවරු, ව්‍යාපාරිකයන් කෝ? ඒ අයට මොකද වෙන්නේ?
Share on WhatsAppShare on Facebook

කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය මූලික කරගෙන පවත්වාගෙන ගිය තිකෝ ව්‍යාපාර සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂිකා තිලිණි ප්‍රියමාලි විසින් සිදු කරන ලද බව කියන මූල්‍ය වංචාව සම්බන්ධයෙන් එම ව්‍යාපාරයේ ආයෝජනය කළ ආයෝජකයන් ගණනාවක් පැමිණිලි කිරීමට පැමිණෙන බවට වාර්තා වුවද ඔවුන් මේ පිළිබඳ රහස් පොලිසියේ පැමිණිලි කිරීම දිනෙන් දින කල් දමමින් සිටින බව විමර්ශන ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ තත්ත්වය මත ඇය සම්බන්ධයෙන් ගොනු වන චෝදනා දැනට ලැබී ඇති පැමිණිලි කිහිපය මත පමණක් ගොනුකිරීමට සිදුවනු ඇතැයි මෙම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

පොලිස් තොරතුරුවලට අනුව මෙතෙක් මේ සම්බන්ධයෙන් ලැබී ඇත්තේ පැමිණිලි අටක් වන අතර, එම පැමිණිලි අනුව මෙම කාන්තාව අයථා ලෙස පරිහරණය කර ඇති මුදල රුපියල් මිලියන 2,500කට ආසන්න වේ.

එසේ වුවද තවත් ප්‍රකට දේශපාලකයන් දෙදෙනකු, වෛද්‍යවරයකු ඇතුළු විවිධ ව්‍යාපාරවලට සම්බන්ධ පුද්ගලයන් ගණනාවක් ඇයගේ සමාගමෙහි ආයෝජනය කර ඇති බවට සඳහන්ව ඇතත් ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීම සඳහා මෙතෙක් පැමිණ නැත.

එසේ නොපැමිණීමට බොහෝ විට හේතු වී ඇත්තේ උපයාගත් ආකාරය තහවුරු කිරීමට නොහැකි කළු සල්ලි මේ ව්‍යාපාරය තුළ ආයෝජනය කර ඇති නිසා බවට විමර්ශකයෝ විශ්වාස කරති.

කෙසේ වුවද මෙම ආයතනය සතුව පවතින පරිගණක මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක විමර්ශන අංශය විසින් පරීක්ෂාවට ලක්කෙරෙන අතර එමගින් තවත් බොහෝ තෙරතුරු අනාවරණ වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

SendShareShare
Previous Post

සක්විති රජකම දෙනවා කිව්වත් මම රාජපක්ෂලාගෙන් තනතුරු ගෙන රටවත් ජනතාවවත් පක්ෂයවත් පාවා දෙන්නෙ නෑ! සජිත් බලන්න අම්පාරට මහ සෙනගක්! (VIDEO & PHOTOS)

Next Post

ගෝඨාභයට ආර්ථික උපදෙස් දුන්නු තුන්දෙනාගේ නම් අලි සබ්‍රි එළිකරයි! (VIDEO)

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News
Exclusive

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඉදිරියේදී ඇති විය හැකි එල්-නිනෝ තත්ත්වය හමුවේ එල්ල විය හැකි බලපෑම සහ ඊට මුහුණදීම සඳහා ආයතන සතු සැලසුම් පිළිබඳ සොයා...

Read more
සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.