• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඊයේ ගෝල්ෆේස් විරෝධය විසුරුවා හැරීම නීති විරෝධීයි! ලොක්කො සතුටු කරන්න මානව හිමිකම් කඩන පොලිස් නිලධාරීන්ට නිසැකවම වන්දි ගෙවන්න වේවි! නීතීඥ සංගමයේ සභාපති පොලිසියට රතු එළි පෙන්වයි!

October 10, 2022
in Exclusive, Uncategorized
Reading Time: 2 mins read
A A
ඊයේ ගෝල්ෆේස් විරෝධය විසුරුවා හැරීම නීති විරෝධීයි! ලොක්කො සතුටු කරන්න මානව හිමිකම් කඩන පොලිස් නිලධාරීන්ට නිසැකවම වන්දි ගෙවන්න වේවි! නීතීඥ සංගමයේ සභාපති පොලිසියට රතු එළි පෙන්වයි!
Share on WhatsAppShare on Facebook

ඊයේ ගාළුමුවදොර පැවති සාමකාමී මහජන විරෝධතාවය විසුරුවා හැරීම සදහා පොලිසිය මැදිහත් වූ ආකාරය ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති සාලිය පීරිස් මහතා දැඩිව විවේචනය කර තිබේ.

මෙතරම් බරපතල ආකාරයකට මානව හිමිකම් උල්ලංඝනය වීම් සිදු වනවානම් මෙරට මානව හිමිකම් තත්ත්වය පිළිබදව ලෝකයා ප්‍රශ්න කිරීම පුදුමයක් නොවන බව ඔහු පවසයි.

නීතිවිරෝධී නියෝග මත ක්‍රියාකරන පොලිස් නිළධාරීන්ට නිසැක වශයෙන්ම යම් දිනෙක ඔවුන්ගේ ක්‍රියා සම්බන්ධයෙන් උත්තර බැදීමට සිදුවනු ඇතැයි ඔහු අනතුරු අගවයි.

තමන්ගේ ප්‍රධානීන් තෘප්තිමත් කිරීම සදහා නීති විරෝධී අණ පිළිපදින පොලිස් නිළධාරීන්ට ඔවුන්ගේ වැරදි ක්‍රියා සම්බන්ධයෙන් වන්දි ගෙවීමට සිදු වූ අවස්ථා ඕනෑ තරම් තමන් දැක ඇති බව පවසන නීතීඥ සංගමයේ සභාපතිවරයා ඔවුන් ඊට වන්දි ගෙවන අවස්ථාවලදී ඔවුන්ට එම අනීතික උපදෙස් ලබා දුන් කිසිවෙකු ඔවුන් ළග නොසිටින බවද පවසයි.

ඉහළ නිළධාරීන්ගේ අනීතික අණ පිලිපදින ඇතැම් නිළධාරීන්ට ඔවුන්ගේ උසස් වීම අහිමි වෙයි. ඇතැම් අය අපරාධ නඩුවලට වරදකරුවන් වී සිරගත වෙයි.

යුක්තියේ දැති රෝද සෙමෙන් නමුත් ස්ථිර වශයෙන්ම කැරකෙන බව මතක තබා ගත යුතු යැයි ද ඔහු අනීතික නියෝග පිළිපදින සියළුම පොලිස් නිළධාරීන්ට සිහිපත් කරයි.

SendShareShare
Previous Post

BOC චන්කානයි සහ පූවරසන්කුලම් ශාඛා විවෘත වේ…

Next Post

මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් දීපව්‍යාප්ත ශාඛා ජාලයට මීගමුවත් එක්වෙයි…

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper